https://www.duino.lk/Raspberry-Pi-Zero-V1.3-Board-1GHz-512MB-RAM?search=raspberry%20pi%20zero&category_id=0
මේක බලන්න. Zero එකම තමා bt wireless connectivity නෑ. wifi module එකක් අටවලා network connect කරගන්න පුලුවන්. ඔය duino එකට ඕන්නම් කෝල් එකක් දාලා අහන්න zero w කවදා වගේ එයිද කියලා. මං දාපු එකේ...