රැ තමයි හොදම වෙලාව.... :yes::yes::yes: මම 42Mbps ඩොන්ගල් එකකින් ටෙස්ට් කරල බැලුව.... 4MB/s ස්පීඩ් එකක් තියනව ගොඩක් වෙලාවට.... හැබැයි ස්පීඩ් එක තිරනය වෙන්නෙ ඔයා ඉන්න තැන අනුව (ටවර් එකට දුර එහෙම බලපනවා )..... මගෙ යලුවෙක් download කරනව දැකල තමා මත් දැනගත්තෙ..... පොර නම් ටවර් එක ලගමයි ගෙවල්...