Facebook Drones ලංකාවේ අහස උඩින්

lgaikrish

Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    Facebook Drones ලංකාවේ අහස උඩින්

    පහුගිය දවස්වල ලොකු කතා බහක් ඇති උනා Google Loon ලංකාවට එන එක ගැන. ඊට පස්සේ පේ පෑල්. දැන් මෙන්න Facebook එයාලගේ ඩ්‍රෝන ලෝකයේ මුල්ම වතාවට ලංකාව උඩින් යවලා පරික්ෂා කරන්න ආන්ඩුවත් එක්ක සාකජ්ජා කරනවාලු. ඇත්තටම ලංකාවේ අන්ඩුව තමයි සාකජ්ජා පටන් අරන් තියෙන්නේ. කවුරු මොකා කොහොම කරලා හරි අපේ නෙට් බිල අඩු වෙනවා නම් ඒක තමයි වෙන්න ඕන.

    z61zr5hyb


    මොනවාද මේ ෆේස්බුක් ඩ්‍රෝන්ස් කියන්නේ.




    උපුටා ගත්තේ මෙතනින්


    http://goo.gl/kCh8d5
     
    Last edited:

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    කවුරු මොකා කොහොම කරලා හරි අපේ නෙට් බිල අඩු වෙනවා නම් ඒක තමයි වෙන්න ඕන.

    z61zr5hyb
     

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    කවුරු මොකා කොහොම කරලා හරි අපේ නෙට් බිල අඩු වෙනවා නම් ඒක තමයි වෙන්න ඕන.
     

    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    කවුරු මොකා කොහොම කරලා හරි අපේ නෙට් බිල අඩු වෙනවා නම් ඒක තමයි වෙන්න ඕන.
     

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    Sri Lanka in talks to test Facebook drones over island: minister
    Feb 03, 2016 13:56 PM GMT+0530 | 0 Comment(s)


    ECONOMYNEXT - Sri Lanka is in talks with Facebook to test its solar powered high-flying drones over the island which can provide high speed internet, Telecom Minister Harin Fernando said.

    Facebook's Aquila is a 'flying wing' style drone which will soar in the stratosphere between 60,000 to 90,000 feet above the ground. The drones are expected to stay aloft for several months and can be steered.

    "New technology coming into Sri Lanka is positive," Fernando said.

    Google Loon has already signed up to set up a joint venture company with local operators and the government to operate its floating base stations suspended on balloons and the balloons have already arrived in the island.

    Fernando said google unmanned cars are also expected to be tested in Sri Lanka in June.

    Sri Lanka has been a testing ground for many advanced communications technologies in the region. The island's small size and proactive regulatory stance had been key factors behind it.

    In 1989 Sri Lanka was the first country in South Asia to start mobile services when Celltell, a unit of Millicom International Cellular started operating in the country, when telecoms was a state monopoly in other countries in the region.

    Sri Lanka was also ahead in deploying, higher speed third generation and then 4G mobile services.

    Sri Lanka, a small island 140 miles across had five mobile operators and competition led to falling prices and adoption of technology.

    http://goo.gl/kCh8d5