බුද්ධාගම මේ ජරාවට ගාවගෙන ඒ වචන බාල්දු නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
මේ වගේ දේවල් වලට අභිධර්මයේ වචන පච උනහම අභිධර්මය උගන්වන්ද වචන නැති වෙනවා
අභිධර්මයේදී ජන්දය කියන්නේ එක් චිත්තක්ශ්නයකදී (= around 1/ 1000000000000) ඇතිවන යම් ශක්තියක්
ඒ කියල තියෙන ජන්දයි මේ ජන්දයි කිසිම ගැලපීමක් නෑ