මහින්දගේ නිහතමානි නික්ම යාම නිසා ගලේ පහරු බළලුන් සේ අනාත වී සිටින මොවුන් හමුදා කුමන්ත්‍රණ බේගලයක් ගෙනත් ඒ නිරුවත වහ ගන්නට ට්‍රයි කරයි. හැබයි එහෙම එක්ක් තිබුනානම් ඒ බව ඉස්සෙලම කියන්නේ රනිල් ය.
තමාට මහින්ද ආරාධනා කලබවත් ඉන් අනතුරුව සාකච්චා කල බවත්, මහින්ද යුද්ධය දිනා දීමේ ගෞරවය කිසිදා නොමැකෙන බවත් කී රනිල් මේ තක්කඩි කියන කුමන්ත්‍රණ කතා කිසිවක් කිවේ නැත. අනික මේ ගොබ්බයින්ට ඇමරිකාව, eu සහ un නිවේදන වල මහින්දට කරන ලද අගය කිරීම කාලා ඉන්න බැරිය.
ඒ ඔක්කොටම වඩා මහින්ද භීතිය වපුරා කැඩූ ජන්දදායකින්ම " කෝ බන් උඹලා එහෙම කිව්වට මහින්ද ඔය ප්‍රතිපල එන්නත් කලින් ගියේ " යැයි අසද්දී කාල ඉන්නට බැරිය. ඔය හමුදා කුමන්ත්රන කතා එන්නේ ඒ හෙළුව වසා ගන්නටය.

ITN එකයි rupavahini එකයි අනික් මාධ්‍යයයි නෑනේ පොරට...