ආසිරි වනිගරත්න

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ආසිරි වනිගරත්න

    ආසිරි වනිගරත්න , නමෝ නාරායන වගේ තනිකරම වංචාවක් මිත්යාවක් පතුරවන අය ගැන මොකද හිතන්නෙ....චීන ෆෙංශුයි සහ ඝන දෙවියන් එකට සම්බන්ද වෙන්නෙ කොහොමද ? කොට්ටෙ යට පොත් තියාගෙන නිදාගත්ත පමනින් දැනුම වර්ධනය වෙනවද ? මේ සියළු මිත්යාවන්ට සෙනග ටොන් ගනන් ඇදෙන්නෙ කිසියම් මෝහන ක්‍රමයක් නිසාද ? පාං ගෙඩියට කොල කෑලි ගහලා මිරිස් කුඩු ගැහුව පමනින් සියළු ප්‍රශ්න විසදෙන්නෙ කොහොමද...මොකද්ද එතන තියෙන බලය...

    අදහස් කියන්න ඔක්කොගෙම...කොහොමද මේ මිත්‍යාවල් දුරු කරන්නෙ...රටක් ආපස්සට යන වැඩ මේවා
     
    • Like
    Reactions: marQuis

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    ඔය රෙද්දවල් නිසා තමා මේ රට හදන්න බැරි බන්...වැඩක් කරගන්න ඕන වුනාම හරකෙක් පස්සෙන් හරි යයි බන් අපේ එවුන් :oo:
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113

    වනිග රත්නයා ගනේෂා කියල දෙය්යෙක් ගැනත් කියවනවා ඒ කොහේ එකෙක්ද බන්
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    රටට තමන්ට කිසම වැඩක නොකරපු උන්ව අයෙම මන්ත්‍රී කරන්න චන්ද ගහන
    තමන්ට හෙන ගැහුවත් තමන්ගේ පක්ෂ අල්ලන දගලන මෝඩ ජනතාව ඉන්න රටක ඔය වගේ උන්ව නිකන්ම promote වෙනවා බන්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උන් ඇවිල්ල බන් බිස්නස් කරන්න දන්න මොලේ තියෙන උන්. මාකට් එකට හරියන්න ඉල්ලුමට සැපයුම දෙනව. අපේ අයියලත් උන්ටම ගැලපෙන කට්ටියනේ, ගිහින් ඉල්ලගෙනම තොප්පිය දාගන්නව.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඔය රෙද්දවල් නිසා තමා මේ රට හදන්න බැරි බන්...වැඩක් කරගන්න ඕන වුනාම හරකෙක් පස්සෙන් හරි යයි බන් අපේ එවුන් :oo:

    මිනිස්සු ඒ තරම් මෝඩයි ද...සාමාන්‍ය දැනීමක් නෑ කියලා කියන්න බෑ නෙ.....ඒ තරම් ඔය දේවල් විශ්වාස කරනවද නැත්නම් බලෙන් ඒ දේවල් හිතට කාවද්දනවා ද කියන එක ප්‍රශ්නෙ
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113

    වනිග රත්නයා ගනේෂා කියල දෙය්යෙක් ගැනත් කියවනවා ඒ කොහේ එකෙක්ද බන්

    අනේ මන්දා බං... චීන ෆෙන්ශුයි වලට ඝන දෙයියො සම්බන්දයක් තියේද ? චීන වාස්තු විද්‍යාව එක්ක ගන දෙවියො යාළු කරගන්න කතාවක් නෙ කියන්නෙ
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    මිනිස්සු ඒ තරම් මෝඩයි ද...සාමාන්‍ය දැනීමක් නෑ කියලා කියන්න බෑ නෙ.....ඒ තරම් ඔය දේවල් විශ්වාස කරනවද නැත්නම් බලෙන් ඒ දේවල් හිතට කාවද්දනවා ද කියන එක ප්‍රශ්නෙ

    ඕකට කියපන් සල්ලි නැතුව වැලේ වැල් නැති එකෙක්ට ඔය ටික කරලා පෙන්නන්න පෝසත් වෙනවද කියල බලන්න..ඌ අර tv එකේ පෙන්නන්නේ හොදට හදල තියෙන ගෙවල් නෙහ් ..ඉතින් අපේ ගොන් හරක් උත් එක හායි කියල ඔළුව උඩින් තියාගන්නවා
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    රටට තමන්ට කිසම වැඩක නොකරපු උන්ව අයෙම මන්ත්‍රී කරන්න චන්ද ගහන
    තමන්ට හෙන ගැහුවත් තමන්ගේ පක්ෂ අල්ලන දගලන මෝඩ ජනතාව ඉන්න රටක ඔය වගේ උන්ව නිකන්ම promote වෙනවා බන්

    උන් ඇවිල්ල බන් බිස්නස් කරන්න දන්න මොලේ තියෙන උන්. මාකට් එකට හරියන්න ඉල්ලුමට සැපයුම දෙනව. අපේ අයියලත් උන්ටම ගැලපෙන කට්ටියනේ, ගිහින් ඉල්ලගෙනම තොප්පිය දාගන්නව.

    දෙයියෝ ගාවට යන්නෙ අන්ත අසරණ උන මිනිස්සු...මිනිස්සුන්ගෙ උදව්වක් පිළිසරණක් නැති උනාම දෙවියො ගාවට ඇරෙන්න වෙන කියන්න කෙනෙක් නෑ...එහෙම අසරණ උන මිනිස්සුන්ට අරින එක හොදයි ද
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඕකට කියපන් සල්ලි නැතුව වැලේ වැල් නැති එකෙක්ට ඔය ටික කරලා පෙන්නන්න පෝසත් වෙනවද කියල බලන්න..ඌ අර tv එකේ පෙන්නන්නේ හොදට හදල තියෙන ගෙවල් නෙහ් ..ඉතින් අපේ ගොන් හරක් උත් එක හායි කියල ඔළුව උඩින් තියාගන්නවා

    මීඩියා කාරයොත් කටවල් පියන් ඉන්නෙ උන්ට ලැබෙන සල්ලි කුට්ටි නිසා....ආසිරි කාරයට හැමදාම උදේට ටී වී එකේ ෆෙන්ශුයි පෙන්නන්න මිලියන් ගනන් සල්ලි එන්නෙත් අහිංසක මිනිස්සුන්ගෙන්....හරි නම් මීඩියා ඉන්න උන් මේ මිත්‍යව නැති කරන්න ඕන...විලි ලැජ්ජා නැති වැඩේ කියන්නෙ නොපෙනෙන මානය පෙන්නන ටී වී දෙරනම මේ බහු බූත වලට වෙලාවක් වෙන් කරන එක
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    චීන ෆෙන්ෂුයී ශාස්ත්‍රයයි, ගණ දෙවියොයි මික්ස් & ඇප්ලයි කරන්න ගිහිල්ලා තමා පොර නාගත්තේ. මුල දි ඔහු නියම විදියට ෆෙන්ෂුයී සාස්ත්‍රය කලා. ෆෙන්ෂුයී කියන්නේ පවතින ස්වාභාවික මූළ ධාතු තමන් ට යහපතක් වන ආකාරයට මැනිපියුලේට් කරන විදි ගැන කියවෙන් පැරණි ශාස්ත්‍රයක්. නමුත් සල්ලි තන්හාව නිසා පොර අන්තිමට ගණ දෙවියන් ව වැඩේට අල්ල ගන්න ගිහින් තමා කෙළ වුණේ.
     
    • Like
    Reactions: Underground

    ෆෙන්ශුයි සාත්‍රයේ මම දන්න විදියට බොස් යාළු කරගන්න ක්‍රම පාඩම් මතක හිටින ක්‍රම නෑ නේද....ෆෙන්ශියි කියන්නෙ වාස්තු විද්‍යා ක්‍රමයක් නේද
     
    Oct 13, 2016
    2,675
    276
    0

    අපේ රට එක තැන පල් වෙන්නේ Research and Development කරන්නේ නැති නිසා. ඒ අතින් බලද්දී ආසිරි වනිගරත්න කියන්නේ ලංකාවටම ආදර්ශයක්. ඔහු සම්ප්‍රදායෙන් එපිටට ගිහින් feng-shui එක්ක ගණ දෙය්යෝ mix කරලා ලේසියෙන් සහ අඩු වියදමකින් සහ අඩු කාලයකින් ඉතා ඉහල ප්‍රතිපල ලබා ගන්නා ආකාරය සොයාගෙන ලෝකයට කියා දුන්නා.

    ඉස්සර තිබ්බ feng-shui වලින් පුළුවන් වුනාද පොතක් කෝට්ටේ යට තියන් නිදාගෙන ඒකෙ තියෙන ඒවා ඔක්කොම ඔලුව ඇතුලට යවන්න? ඒත් ආසිරි වනිගරත්න ඒ දේ හොයා ගත්තා.

    ඒ අතින් බලද්දී අසිරි වනිගරත්න කියන්නේ ලංකාවට වටිනා සම්පතක්. ඔහුගෙන් ගත යුතු දේ බොහෝයි.​
    :yes::yes::yes:
     
    • Like
    Reactions: Underground

    waligamaya

    Well-known member
  • ලංකාවේ ඉන්නේ ගොබ්බ මැටිමෝල් මිනිස්සු. එකනේ හැම දම තමන්ට කෙළවන පාලකයෝ අයි අයි පත්කරගන්නේ. ඉතින් මේවට රැවටුනේ නැත්තම තමයි පුදුමේ
     
    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    ඕකෙත් මොනව හරි ප්‍රයෝජනයක් නැත්නම් මිනිස්සු යන්නේ නෑ නේද. නිකම්ම මිනිස්සු සල්ලි වියදම් කරන්නේ නෑ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ෆෙන්ශුයි සාත්‍රයේ මම දන්න විදියට බොස් යාළු කරගන්න ක්‍රම පාඩම් මතක හිටින ක්‍රම නෑ නේද....ෆෙන්ශියි කියන්නෙ වාස්තු විද්‍යා ක්‍රමයක් නේද
    බොස් යාලු කර ගන්න ක්‍රම නං මංදා පාඩම් හිටින ක්‍රම නං තියේ......
    මම ගැඹුරට හදාරලා නෑ. දන්නේ අවුරුදු 8ක් චීන සටන් ශ්‍රාස්ත්‍රය කියල දීපු ගුරුතුමා කියල දුන්න දේවල් තමා. ෆෙන්ෂුයී කියන්නේ විශ්වීය පදාර්ථ සහ විශ්වීය ශක්තිය තමන්ට යහපත්වන ආකාරයට මැනිපියුලේට් කරන ශ්‍රාස්ත්‍රයකට කියල තමා ඉතිං තේරේන්න කියන්න වෙන්නේ....
     
    waligamaya

    Well-known member
  • චීන ෆෙන්ෂුයී ශාස්ත්‍රයයි, ගණ දෙවියොයි මික්ස් & ඇප්ලයි කරන්න ගිහිල්ලා තමා පොර නාගත්තේ. මුල දි ඔහු නියම විදියට ෆෙන්ෂුයී සාස්ත්‍රය කලා. ෆෙන්ෂුයී කියන්නේ පවතින ස්වාභාවික මූළ ධාතු තමන් ට යහපතක් වන ආකාරයට මැනිපියුලේට් කරන විදි ගැන කියවෙන් පැරණි ශාස්ත්‍රයක්. නමුත් සල්ලි තන්හාව නිසා පොර අන්තිමට ගණ දෙවියන් ව වැඩේට අල්ල ගන්න ගිහින් තමා කෙළ වුණේ.

    අහවල් එක තමයි:oo:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මිත්‍යා ඇදහිලි සහ මිත්‍යා විශ්වාස සමාජයේ පැතිරෙන වේගය අන් කාලවලට වඩා දැන් ඉතාමත් වේගයෙන් සිදුවනවා. මේ සෑම මිත්‍යා විශ්වාසයක්ම දොහොත් මුදුන් දිල ගෙඩි පිටින් බාර ගන්නා ජාතිය නම් උප්පැන්න සහතිකයෙන් බෞද්ධයන් වූ සිංහළයන්ම පමනයි. මොන විදියකින් හෝ ලෙඩක් හොඳ කරනවා කීවොත් පවුල් පිටින් ගිහිල්ල ඕනම ජරාවක් අදහන්න මේ ඊනියා බෞද්ධයෝ සූදානම්.
    එහෙම අය කාලෙකට නික වැරටිය යනව. කාලෙකට දොලු කන්දෙ යනව....
    ලංකාවෙ අතීතය අරගෙන බැලුවොත් ජාතිය සිංහළ නම් හිටියෙ බෞද්ධයො විතරයි. සිංහළ බොද්ධ සිංහළ ක්‍රිස්තියානි කියල ජාතීන් දෙකක් හිටියෙ නෑ. දැන් ඉන්න සිංහළ කිතුනුවොත් පරම් පරා දෙක තුනකට උඩදි පරංගින්ට ජාතක වෙලා බුදු දහම අත හැරල මිත්‍යාව වැලඳ ගත් අයයි.
    බත් පැකට් එකට, ටකරන් කොල වලට,සහ පොඩි පොඩි ලාබ ප්‍රයෝජන වලටත් තමන්ගේ ආගම මාරැ කරන්නේ ඔය වගේ අතරමන් උන බෞද්ධයො තමයි.
    මහායාන බුද්ධාගම ප්‍රචාරයකරන ආයතනද දැන් ලංකාවේ බිහිවෙලා තියනව. රටින් එන ඕනම ජරාවක් අත් පොලසන් දීල බාර ගන්න එක සිංහල ජාතියේ පුරැද්දක් වෙලා.
    නාථ දෙවියො මුල්කරගෙන පවත්වාගෙන යන ජොහොර මධ්‍යස්ථාන මිත්‍යා දිට්ඨිකයි කියල බොහෝ දෙනා දන්නෙ නෑ. මෛත්‍රී බෝසතුන්ගෙ නම විකුනගෙන බෞද්ධ වේශයෙන් ආව මිත්‍යාවක් කියල නොවැටහෙන්නෙ ගෞතම බුදු රජාණන් වහන්සේගේ ධර්මය නොදන්නා බෞද්ධයන්ටයි.
    මේකත් විජාතික බලවේග විසින් ථේරවාදී බුදු දහම යටපත්කරල මහායානය ඉස්මතු කරන්න ගන්නා උත්සාහයක්. ගෞතම බුදු රජාණන් වහන්සේගේ ධර්මය අසන්නට නොලැබුන සියලුම දෙනා හිතන්නේ ඒකත් ඇත්ත කියල.
    සල්ලි වලටත් ජොහොර බලය විකුනන කොට අනේ අසරන මිනිස්සු සල්ලි දීල මිත්‍යාව මුදලටත් ගන්නව. ජොහොර බලය දෙන මධ්‍යස්ථාන වලදි අසරන මිනිස්සු අහුවෙන්නෙ කෙමනට මාලු අහු වෙනව වගේ..එතකොට සායිබබා පේන්නෙත් වන්දනාවට සුදුසු පුද්ගලයෙක් වගේ.
    සද්ධම්ම පුන්ඩරික සූත්‍රය පස්සෙ යන්නෙත් ඔය වගේම යන එන මං නොදන්නා බෞද්ධයන්ම තමයි. ධර්මය නොදන්නා අය ඕනෑම දෙයකට රැවටෙනව. එයාල හිතන්නෙ බුදු රජාණන් වහන්සේ දඹදිව් තලය පුරාවට ගම් නගර වල සැරිසරමින් ධර්මය දේශනාකලේ අක්ෂර ඝන මාත්‍රා සහිතව ශබ්ද විද්‍යානුකූලව කියලයි...ඒ නිසා සමහර අය දැන් බුද්ධ දේශනා වලටත් ඝන පිහිටුවනව..එයාලට ඕන කරන්නෙ තේරෙන භාෂාවකින් අහල අවබෝධ කරන්න නෙමෙයි අවබෝධයෙන් තොරව ශබ්දයෙන් ගුන ගන්නයි..එතකොට සිංහලෙන් ඇහෙන පිරිතත් නයාට අඳු කොල වගේ.
    මහායාන සම්ප්‍රධායට අනුව ගෞතම බුදු රජාණන් වහන්සේත් ඉක්මවා ගිය සමහර පැවිද්දො දැන් සක්ඛාය දිඨියෙන්මත්වෙලා මාර්ග ඵල ප්‍රදර්ශනය කරන්නත් පටන් අරගෙන තියනව. ඒ අතර සමහරක් අය සිවුරැ දරාගෙනම ගිහි බුදුවරැන්ටත් වන්දනා කරනව...
    ගෞතම බුදු රජාණන් වහන්සේ මිනිස් ලෝකයේදී කිසිම මිනිසෙකුට අභිධර්මය දේශනා කලේ නැති උනාට දැන් ඉන්න සමහරක් පුද්ගලයො ශාස්තෲන් වහන්සේවත් ඉක්ම යනව.එයාල පංති දාගෙන අභිධර්මය මිනිසුන්ටත් දේශනා පවත්වනව.. බුදු රජාණන් වහන්සේ මිනිසුන්ට දේශනාකල සූත්‍ර දේශනා තිබෙද්දි එයාල බුදු රජාණන් වහන්සේටත් උගන්වනව....

    මේ වන කොට බොහෝ දෙනා හින්දු ආගමයි බුදු දහමයි එකට පටලවා ගෙන අදහන්න පුරැදුවෙලා. බුදුරජාණන් වහන්සේ දෙවියන්ටත් මිනිසුන්ටත් ශාස්තෲන් වහන්සේ නිසා සියලුම දිව්‍ය තල ගැනත් දෙවිවරැ ගැනත් දේශනා කරල තියනව. මූනු ගොඩක් තියන දෙවිවරැ අලි ඔලුවක හොඩවැල් තියන දෙවිවරැ අදහන්න යාමෙන් සත්තා දේව මනුස්සානං වූ බුදු ගුනයත් හෑල්ලුවට ලක්වෙනව.
    බෞද්ධ ලමයකුට අකුරැ කියවද්දි බුදු පිලිමෙට වඩා ප්‍රමුකත්වයක් දෙන්නෙ හිංදු ආගමික මිත්‍යා විශ්වාසයක් වන අලි ඔලුවකටයි. බුදු දහම නොදත් බෞද්ධයො බුද්ධ ශාසනයේ ප්‍රඥාවට අගතැන් පත් සාරිපුත්ත මහ රහතන් වහන්සේ වෙනුවට මිත්‍යා දිට්ඨික හිංදු පිලිම සරණ යනව.
    බෞද්ධයො පංසල් ඇතුලෙත් මේ හිංදු ආගමික මිත්‍යා දිට්ඨික දේව රෑප වලට නමස්කාර කලාට හිංදු දේවස්ථාන වල බුදු පිලිමයක් දකින්නවත් නැහැ. හිංදූන්ගෙ විශ්වාසය බුදුන් අවතාරයක් කියලයි. නමට බෞද්ධයො හිතන්නෙ කලියුගයේ බුදුන්ටත් දෙවියන්ගේ පිහිටයි කියලයි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපේ රට එක තැන පල් වෙන්නේ Research and Development කරන්නේ නැති නිසා. ඒ අතින් බලද්දී ආසිරි වනිගරත්න කියන්නේ ලංකාවටම ආදර්ශයක්. ඔහු සම්ප්‍රදායෙන් එපිටට ගිහින් feng-shui එක්ක ගණ දෙය්යෝ mix කරලා ලේසියෙන් සහ අඩු වියදමකින් සහ අඩු කාලයකින් ඉතා ඉහල ප්‍රතිපල ලබා ගන්නා ආකාරය සොයාගෙන ලෝකයට කියා දුන්නා.

    ඉස්සර තිබ්බ feng-shui වලින් පුළුවන් වුනාද පොතක් කෝට්ටේ යට තියන් නිදාගෙන ඒකෙ තියෙන ඒවා ඔක්කොම ඔලුව ඇතුලට යවන්න? ඒත් ආසිරි වනිගරත්න ඒ දේ හොයා ගත්තා.

    ඒ අතින් බලද්දී අසිරි වනිගරත්න කියන්නේ ලංකාවට වටිනා සම්පතක්. ඔහුගෙන් ගත යුතු දේ බොහෝයි.​
    :yes::yes::yes:
    නැචුව..නැචුව.......:yes::yes:
    හරියට අර සුජීව ප්‍රසන්න ආරච්චි වෙන ම සාහිත්්‍ය ආඛයයන රීතියක් නිර්මාණය කලා වගේ....
    හොටු-කදුළු සාහිත්‍යය කියලා.....:baffled: