2048 ලෝක කුසලානය තමා ටාගට් එක. තවම ලාබාල කණ්ඩායමක් නේ. 2048 වෙනකොට දසුන් එහෙම පරිණත වෙලා අත්දැකීම වලින් පරිපුර්ණ වෙච්ච කණ්ඩායමක් විදියට එයි.
මැච් ඕනෑකමින් ම පැරදිලා prank එකක් කරන්නේ 2048 ලෝක කුසලානය ට සහභාගී වෙන්න.
දිනුම නෙමේ සහ්බාගිත්වය තමා වැදගත්. දින්නන්න නම් ඕන කෙනෙකුට පුළුවන්. විලි...