1. -333-

    මොකක් ද හොඳම?

    Frimi එකට වැඩිය HNB හොඳද? Charges කොහොමද? Frimi නම් අන්තිම සතෙත් හුරත හැකි. HNB minimum ballance maintain කලේ නැත්තම් 250 ක් කපනවා නේ ද?
  2. -333-

    මොකක් ද හොඳම?

    Frimi
  3. -333-

    ලංකාවේ වැඩිම වත්කම් හිමි ව්‍යාපාරිකයා හෙළිවෙයි! ධම්මික පෙරේරා දෙවෙනි තැනට! වත්කම ඩොලර් බිලියන 15යි!

    IT entrepreneur කෙනෙක් වෙන්න බැරි ද? Course කරන්න ඇති. ගූගල්, ෆේස්බුක් වැඩ කල බුවෙක් ද දන්නේ නැහැ නේ
  4. -333-

    ChatGPT vs හෙළ යක්ක පුත්තු

    සුද්දෝ ඕකෙන් හොයන්නේ, ඕකෙන් මෙච්චරක් හොයන්න පුළුවන් මාසෙකට, සතියකට, දවසකට කිය කියා වීඩියෝ හද හද youtube දාලා. වැඩක් ගන්න එකා shape එකේ ගන්නවා Google Search alternative ටූල් එකක් වගේ විදියට.
  5. -333-

    පානදුරේ හෙරොයින් ජාවාරම්කරුවකු බව කියන සලිඳු මල්ෂික

    Bump අන්න ඌ හරක් කට එක්ක මැඩගස්කරය ඉදලා අහු වෙලා. උගේ අම්ම මානව හිමිකම් එකට පැමිණිල්ලකුත් දාල ලු. ඌ ට නීති පටි පටිය ට පරිබාහිරව කටයුතු කරන්න එපා කියලා. ඔලේවෙල් A 6 ක් ගත්ත දක්ෂ දරුවෙක් ලු. උන් ඔක්කොම යාළුවෝ මල්ලි.
  6. -333-

    පැය 24 ක් ඇතුලත සිලිකන් වැලි බැංකු 4ක් බංකොළොත්.

    විහිළු නෙමේ යකෝ බොක්ක කූල් වෙලා ඉන්නේ. කියපන්කෝ ?
  7. -333-

    පැය 24 ක් ඇතුලත සිලිකන් වැලි බැංකු 4ක් බංකොළොත්.

    අඩෝ ඒ කියන්නේ රිස්කි ද? සල්ලි තිබොත් ගන්න බැරි වෙයි ද?
  8. -333-

    පැය 24 ක් ඇතුලත සිලිකන් වැලි බැංකු 4ක් බංකොළොත්.

    අඩෝ Payoneer, WISE එහෙම කේස් එකක් නැහැ නේ ද? @kasun_kbp ඒ දෙක අවුලක් නැද්ද බං?
  9. -333-

    රම්ලාන් උන්ඩියල් කපෝතියි

    මහා බැංකුවේ වෙනම Unit එකක් ඉන්නවා ලු ඔවා ම අල්ලන හදපු. විශේෂ බුද්දී බලකාය කියලා. කොටි ගානක් ගෙවලා උන්ව maintain කරාට ප්‍රසන්න එක විතරයි මම හිතන්නේ ඇල්ලුවේ.
  10. -333-

    Questions ටැටූ නැත්තේ මම විතරද

    ඔවා කරනවා නම් හරියට ජිව්හනුකරන ලද බඩු පාවිච්චි කරන තැනකින් කර ගන්න. ලංකාවේ සීග්‍ර HIV ව්‍යාප්තිය ට ත් ප්‍රදාන කාරණයක් ලු ඔය Tatoo සීන් එකයි දන්ත(Dental) සීන් එකයි. එකම machine එකෙන් ජිව්හනුකරන් නැතුව එන ඔක්කොමටම කෙලලා අරිනවලු. බොහොම අඩු ප්‍රතිශතයක් උනත් 1000 කින් එකෙනෙකුට හැදුනොත් දන්නෙම නැතුව...
  11. -333-

    Peoples Bank ඇයි දෙපාරක් සල්ලි කපලා

    25x12= 300 500 Hema bank eka kama kapanawa bun. Internet banking SMS service, CARD fees, minimum balance etc.. arawa mewa kiyala statement eke balanna mokata da kapala tiyenne kiyala
  12. -333-

    Sri Lanka Tour of New Zealand - 2023 🦁🏏

    දනගේ 50 අපරාදේ
  13. -333-

    අපි යක්කු බොලව් - කටුනායක ගුවන් තොටුපලේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරීන් එසේ මර හඩ දෙයි

    නොදී හිටියොත් ඕකුන් යන්න දෙන්නේ නැහැ. මොනවා හරි කේස් එකක් ඇදලා හෙන රස්තියාදු කරලා, ෆ්ලයිට් එක ඕනෑකමින් මිස් කරනවා.
  14. -333-

    අපි යක්කු බොලව් - කටුනායක ගුවන් තොටුපලේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරීන් එසේ මර හඩ දෙයි

    මෙම ඡායාරූපයේ සිටින පුද්ගලයා කටුනායක ගුවන් තොටුපලේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවය කරන පුද්ගලයෙකි. ඔහු ලංකාවෙන් ජපානය බලා යන දරුවන්ගෙන් මෙන්ම වෙනත් අයගෙන් ද කප්පම් ගන්නා පුද්ගලයෙකි මොහු මාර්තු මස 8 වැනි දින රාත්‍රී 1040 ට පමණ ජපානය බලා පිටත්ව ගිය තරුණයකුගෙන් මෙම ලේඛන ව්‍යාජ ලේඛන යැයි පවසා ඔහු...

    No contents