පැය 24 ක් ඇතුලත සිලිකන් වැලි බැංකු 4ක් බංකොළොත්.

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    Chatgpt hinda silcon vally jobs nethi welalu
    ඩොලර් ප්‍රින්ට් කරා උද්ධමනේ නවත්තන්න. ඒකෙන් උනේ බොන්ඩ් වල රේට් එක අඩු උනා. 90% බැංකු සල්ලි දාලා තිබ්බේ බොන්ඩ් වල. ක්‍රිප්ටො වල USDT, .BUSD, USDC දාලා තියෙනවනම් මාරු කරගන්න එක තමා හොඳ
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,174
    3,184
    113
    ඩොලර් ප්‍රින්ට් කරා උද්ධමනේ නවත්තන්න. ඒකෙන් උනේ බොන්ඩ් වල රේට් එක අඩු උනා. 90% බැංකු සල්ලි දාලා තිබ්බේ බොන්ඩ් වල. ක්‍රිප්ටො වල USDT, .BUSD, USDC දාලා තියෙනවනම් මාරු කරගන්න එක තමා හොඳ
    Dollar print karala kohomada inflation nawattanne..umbata okkoma petalila wage

    Bank wala long maturity treasury bond wala secondery market eke godak adu gaanata value une mokada fed interest 1 % indan 10% hike karapu nisa kalin gatta bonds thibbe 1%. Bank wala depositers la salli illanakota 1% bond godak adu gaanata loku loss ekak pita sell karanna una. Bank wala liabilities wedi una/liquidity adu una oya scn eka nisa
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    Dollar print karala kohomada inflation nawattanne..umbata okkoma petalila wage
    වචන තැපලුනා.

    සුපිරි ඩොලර් එක හොඳටම බහියි 😛
    තව 4ක් රිස්ක් එකේ ඒ 4ත් වැටුනොත් ආපහු ලොකු global economy crisis එකක් එනවා. රුපියල උඩ ගියත්, පහල ගියත් වැඩක් නෑ. . ඉන්දියන් රුපියල් වලට තමා යන්න වෙන්නේ.
    ------ Post added on Mar 13, 2023 at 6:14 PM

    ------ Post added on Mar 13, 2023 at 6:17 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    වචන තැපලුනා.

    තව 4ක් රිස්ක් එකේ ඒ 4ත් වැටුනොත් ආපහු ලොකු global economy crisis එකක් එනවා. රුපියල උඩ ගියත්, පහල ගියත් වැඩක් නෑ. . ඉන්දියන් රුපියල් වලට තමා යන්න වෙන්නේ.
    ------ Post added on Mar 13, 2023 at 6:14 PM

    ------ Post added on Mar 13, 2023 at 6:17 PM

    ඩොලර් එක කොහොමත් සෑහෙන වැටීමක් වැටෙනවා මේ පාර බන් අලුතෙන් ඩොලර් සැහෙහෙන ප්‍රමාණයක් Print කරලා තිබුණා Covid වලින් පස්සේ
    දැන් දිගටම ඩොලර් එක වැටෙයි රත්රන් නම් ගණන් යන්න ඕනේ
     
    • Like
    Reactions: Hapuwa

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,396
    113
    Kaduwela
    අඩෝ Payoneer, WISE එහෙම කේස් එකක් නැහැ නේ ද?

    @kasun_kbp ඒ දෙක අවුලක් නැද්ද බං?
    ඒවාට නම් අවුලක් වෙන එකක් නෑ නේද.
    ඊයේ ඊමේල් ගොඩක් ඇවිල්ලා තිබ්බා SVB ගැන.

    xVWBLaR.png

    lDcxNiT.png
     
    • Like
    Reactions: NRTG and -333-

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    Biden ayya okoma salli denawalu bayawenna deyak nalu
    දැන් සල්ලි ප්‍රින්ට් කරන්න බෑ, උද්ධමනේ තව උඩ යනවා. බේල් අවුට් එක තාම අවිනිශ්චිතයි.