1. -333-

    Best Place to Buy a TV in Sri Lanka?

    ඒ ඉස්සර. දැන් උන්ගේත් සර්විස් පට්ට චාටර්. උන්ටත් රෙපෙයාර් වලට ඕන බඩු ගෙනන්න විදියක් නැහැලු. ඒක නිසා හදන්න විදියක් නැහැ, අනික උන්ගේ හිටපු ගොඩක් උන් කොරියා, ජපන්, සවුදි, වගේ ගිහින් ගත්ත උන් ට train කරලා NVQ දුන්න නිසා උන්ට skill, qualification, එක්ස්පී රියන්ස තුනම තියන නිසා යන්න ලේසි. නැත්තම්...
  2. -333-

    meka aththakda danne na about tsunami

    අද උදේ කිව්වා, ඔය පුහුණුවීමක් කියලා.
  3. -333-

    නියම අඩු කුලේ පරයො

    ඌ යකෝ බුද්දි අංශ සාමාජිකයෙක්. විශේෂ බුද්ධි තොරතුරක් චමුදිත ට දෙන්න නෙවි එකේ විශ්‍රාමික ස්නයිපර් කරු හමුවෙන්න යන ගමන්.
  4. -333-

    වේගා මෝටර් රථ සඳහා බලපත්‍රය හිමිවෙයි

    මට තේරුන විදියට දොරවල් ඇතුලෙන් අරින්න බෑ ද කොහෙද? ඩැයිවර් side එකේ දොරත් අරින්න කට්ටිය දුවගෙන එනවා. තවම ඇතුලෙන් අරින්න හදලා නැතුව ඇති. Racing කාර් වල බර අඩු කරන්න option එකක් ද දන්නේ නැහැ
  5. -333-

    I got USED dell laptop from auction on Ebay

    දැන් මම හිතන්නේ ඩොලර් 1000 ක් වෙනකං කරන්න පුළුවන්. දන්න කෙනෙක් කියයි
  6. -333-

    computer shops in gampaha

    @Heshan Daminda me inne Chama Computers adipathi thuma
  7. -333-

    Fuel price break down

    Government okkoma viyadam cover karanna hadanne Fuel and elcectricity and Water waling mama hithanne
  8. -333-

    Fuel price break down

    අඩෝ මුන් ලීටර් එකකිනුත් හැමිනෙන TAX එකක් ගහලා, පට්ට charges ගොඩකු ත් ගහලා, තව ප්‍ රෝෆිට් margin එකකුත් තියන්නේ විකුනන්නේ. IOC උන්ට මෙහෙම බැලුවම පට්ටම වාසි නේ.
  9. -333-

    Frimi ඇප් එකෙන් ලයිට් බිලක් ගෙව්ව

    Frimi transaction එකේ statues එක බලන්න
  10. -333-

    ලොකුගේ හා වලව් කාරයා ඇත්දළ ජෝඩුවකට ගැටේ

    නිහාල් ට බඩු හරි ළගදීම. ගාමිණී ට කවුරුත් නැති තැන මහින්ද ත් කථා කරන්නේ සර් කියලා කියනවා. ඕක 70 ගණන් වල ඉඳන් අමු මැරයා කියනවා. උගේ ගෙදර සතියේ දවසක් තියනවලු නඩු අහන. උගේ තීරණේ ලු අවසාන් තීරණේ. අවුරුදු ගණන් යන ඉඩම් නඩු මූ දවසෙන් විසදන ව කියනවා. පොලීසි ගිය ට වැඩක් නැහැ ලු, අනිත් ඒකා මූ ගාවට ගියොත්.
  11. -333-

    Senima Investing exposed අමෝ අමෝ

    අඩෝ මුත් දාර හොරෙක් ලු නේද? පොර කට්ටිය ට හොදම එකෙන් ඇරපු කතාවක් අහලා තියෙනවා. මාත් තව පොඩ්ඩෙන් උගේ apartment සීන් එකට අහු වෙනවා. ලක්ෂ 85 ක් දාලා මිලියන 80 ක් ගන්න හැදුවේ. මු investment කියලා එක එකගෙන් සල්ලි අරන් share මාර්කට් invest කරලා කෙලෝගෙන කියනවා ඉන්නේ. මුගේ aparment seen එක දැන් නැද්ද...
  12. -333-

    Return එකක් දෙන හැටි

    ඌ උබට කියලා තියෙන්නේ මාළු කඩේ halt එකේ නවත් වන්නේ නැති සීන් එක නෙමේ. පරණ halt එකේ, පෝස්ට් ඔෆිස් එක ගාව නවත්වන්නේ නැහැ කියන එක. සෝමවීර පහු උනාම ඉස්සර 341 බස් ඉවර කරපු halt එකේ. මාළු market එකේ halt එකේ කොහොමත් විනාඩි 5 ක් වගේ නවතන් ඉන්නවා. ඔය root එක පට්ට චාටර්, ලොකුගේ ගේ උන් නේ දුවන්නේ. ගේමක්...
  13. -333-

    ලෙඩෙක්ට උදව්වක්

    Prof. JAYAMINI SENEVIRATNE · Paediatric Dermatologist
  14. -333-

    Ella Town Help

    ඔව් අවුරුදු 5 කට වගේ කලිං. 2018 මතක විදියට. කිරියෙ හිටිය ඇල්ලේ කොල්ලෙක් දාලා තිබ්බා ෆුල් ස්ටෝරිය මතක විදියට. ඊට පස්සේ තමා ටීවී එකෙයි හැම තැනම ගියේ. ඊට කලින් ප්‍රසිද්ධ වෙලා තිබිලා තියෙන්නේ ළග පත පැති වල විතරයි.
  15. -333-

    කෆීර් දෙකක් ගියා මිට්ටෝ

    රුසියාවට ගහන්න යන්න pre shoot එකක් ද දන්නේ නැහැ. පුටින් ට බුදු සරණයි එහෙම නම්. හෙළ යක්ක කොල්ලො ගේමට බැස්සා කියන්නේ, මුළු රුසියවම කෑලි කෑලි වලට ඉරාල, හප කරලා, විනාසම කරලා එයි. අපි යක්කු බොලව්.
  16. -333-

    Ella Town Help

    ඔය පැත්තේ ඩේ out අඩු වෙන්න කේස් එකක් තියෙනවා ඔය පැත්තේ රුසියන් කෙල්ලො දෙන්නෙක් ඇවිත් HIV බෝ කරලා ගියා කියනවා නේ ද? අම්මයි දූවයි කියනවා. දැන් අවුරුදු 5 කට වැඩි. එකී ට ඇල්ලේ එකෙක් ෂෝට් එක දීලා, hiv positive වෙලා උන්ගේ රටට ගිහින් කාලයක් යනකොට, මෙකී ආයේ ඇවිත්, ත්‍රි whell අයයි, guide ලයි ඔක්කොම...
  17. -333-

    ඩොක්ටර් මනිල් පීරිස් / පෙරේරා

    Bump වල්ගම පවට්ට තල් සූකිරි පැනිය බීලා බැලුවේ නැද්ද?

    No contents