Fuel price break down

-333-

Well-known member
  • Aug 3, 2014
    10,075
    12,930
    113
    33
    ෆින්ලන්ඩ්


    අඩෝ මුන් ලීටර් එකකිනුත් හැමිනෙන TAX එකක් ගහලා, පට්ට charges ගොඩකු ත් ගහලා, තව ප්‍ රෝෆිට් margin එකකුත් තියන්නේ විකුනන්නේ.

    IOC උන්ට මෙහෙම බැලුවම පට්ටම වාසි නේ.
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    රනිල්ගෙ අම්මට වෙන එකෙක් හිකුවනන් 😌
    උබ්ලවගේ හැකර රිලව් ටිකක් ඉන්නකං රටට හේනේ තමයි,මොකද මොලේ කළදක් නෙතිඋනාම කියන ඕන බොරුවක් හොදට ගිලගන්නවා.ජන්ම ගතිය කියන්නේ ඕකට.
    ආණ්ඩුවෙන් නයා අරින්නත් කලින් මු ගිලගෙන ඉවරයි.

    😩😩
     

    HardMode

    Junior member
  • Feb 7, 2023
    23
    46
    13
    92 ලීටරේකට රු81/= TAX ගහනවා නේද??:baffled::baffled:

    ටික කාලෙකට කලින් රු120 ට 92 ලීටරේ ගහපු අපිනෙ මේ රු400ට පෙට්‍රල් ගහන්නෙ දැන්. විලි ලැජ්ජ නැතුව එහෙම ගහලා කඩෙත් යනවා මොකෙක් හරි කාලකණ්ණියෙක්ට!

    බහුතර මහජනතාව පට්ට මෝඩයි බන්. උන් බැටලුවො වගේ ස්වයන් තීරණයක් ගන්න බෑ, නිවුස් චැනල් වල කියන මත වලට පෙන්දො වගේ වැනි වැනි ඉන්නවා.

    කාලෙකට කලින් "රනිල් ට ලමයි නෑ පොන්නයා" කියපු උන් අද රනිල් මහත්තයා කිය කිය උට කඩෙත් යනවා!
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113


    අඩෝ මුන් ලීටර් එකකිනුත් හැමිනෙන TAX එකක් ගහලා, පට්ට charges ගොඩකු ත් ගහලා, තව ප්‍ රෝෆිට් margin එකකුත් තියන්නේ විකුනන්නේ.

    IOC උන්ට මෙහෙම බැලුවම පට්ටම වාසි නේ.

    මේකයි රාජපකාල සාක්කුවේ දාගත්තුව, මේකව දම්මලා මිනිස්සුන්ගෙන්ම හූරල ගන්නවා..........
    අපි පව් නැද්ද?
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,622
    1
    35,106
    113
    Erozan's Mom's room
    Ex2ssiW.jpg