Ella Town Help

-333-

Well-known member
  • Aug 3, 2014
    10,497
    13,443
    113
    34
    ෆින්ලන්ඩ්
    ඔය පැත්තේ ඩේ out අඩු වෙන්න කේස් එකක් තියෙනවා

    ඔය පැත්තේ රුසියන් කෙල්ලො දෙන්නෙක් ඇවිත් HIV බෝ කරලා ගියා කියනවා නේ ද? අම්මයි දූවයි කියනවා. දැන් අවුරුදු 5 කට වැඩි.

    එකී ට ඇල්ලේ එකෙක් ෂෝට් එක දීලා, hiv positive වෙලා උන්ගේ රටට ගිහින් කාලයක් යනකොට, මෙකී ආයේ ඇවිත්, ත්‍රි whell අයයි, guide ලයි ඔක්කොම තම වැඩේ දීලා,

    ඕක යට ගැහිලා තිබිලා, ආයේ ලගදී කරපු සමීක්ෂණයකිනන් ආයේ උඩට ඇවිත් කියනවා

    සම්පූර්ණ කතාව යූටියුබ්, සහ කිරියේ දාලා තිබ්බා.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,497
    13,443
    113
    34
    ෆින්ලන්ඩ්
    sehenna kalayakata kalin neda oka une.
    ඔව් අවුරුදු 5 කට වගේ කලිං. 2018 මතක විදියට. කිරියෙ හිටිය ඇල්ලේ කොල්ලෙක් දාලා තිබ්බා ෆුල් ස්ටෝරිය මතක විදියට.

    ඊට පස්සේ තමා ටීවී එකෙයි හැම තැනම ගියේ. ඊට කලින් ප්‍රසිද්ධ වෙලා තිබිලා තියෙන්නේ ළග පත පැති වල විතරයි.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    Hoda places monawada bn?
    Re inne na bn, Nuwara eliye yanawa. Friday udema Ella avilla poddk bila, Re Nuwara eliye yanna balanne.
    නුවර එළියේ රෑ ඉන්න එපා වෙනවා.
    ඇල්ල නියම හිතල ගානට.
    Booking.com බලල හොයාගනින් ඕනේ තරම් තියනවා
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,096
    6,819
    113
    ගග අද්දර
    ඔව් අවුරුදු 5 කට වගේ කලිං. 2018 මතක විදියට. කිරියෙ හිටිය ඇල්ලේ කොල්ලෙක් දාලා තිබ්බා ෆුල් ස්ටෝරිය මතක විදියට.

    ඊට පස්සේ තමා ටීවී එකෙයි හැම තැනම ගියේ. ඊට කලින් ප්‍රසිද්ධ වෙලා තිබිලා තියෙන්නේ ළග පත පැති වල විතරයි.
    Thread eka hoyaganna berida