අලගල්ල තින්නේ කඳුරට දුම්රිය මාර්ගයේ කඩිගමුව ,බලන යන දුම්රිය ස්ථාන දෙක අතර ඇති ඉහලකොට්ටේ කියන දුම්රිය ස්ථානයට හරියටම උඩින්..අපි නගින්න පටන් ගත්තේ ඉහලකොට්ටේ දුම්රිය ස්ථානයෙන්..කොච්චේයේ trip එකක් ඇවිත් මේක නගින්න පුළුවන් නම් මරු..මොකද අවට පරිසරට හරිම ලස්සනයි..දුම්රිය ස්ථානයෙන් ඉදන් කන්ද මුදුනට...