මීදුම් තරණය -අලගල්ල

san**

Well-known member
  • Feb 21, 2012
    5,644
    8,843
    113
    kandy
    මීදුම් තරණය -අලගල්ල

    මීදුම් සළු පොරවාගත් අලගල්ල කඳු තරණය කළෙමු

    Alagalla.jpg

    මේ සැරේ අව්රුද්දට පස්සේ දවසේ අලගල්ල කන්ද නගින්න දාගත්තා.මේ ගමනට සහබාගි උනේ මගේ cousin මල්ලිලා 3 දෙනෙකුයි මායි..තව ඇගේ අමාරුව ඇරගන්න කියල මගදී බල්ලෙකුත් අපිත් එක්ක සෙට් උනා..අපි නැග්ගේ අලගල්ල නගින වාරේ නෙවෙයි..එක හින්දා අවට පරිසරය ගොඩක් ලස්සනයි..(අලගල්ල නගින්නේ අව්ව වැඩි පෙබරවාරියේ..නැත්නම් කුදල්ලොන්ගෙන් බේරුමක් නෑ)

    අලගල්ල කියන්නේ උසින් මීටර් 1148 අව්රුද්ද පුරාම හොද වර්ශාපතනයක් ලැබෙන ප්‍රදේශයක්..එක නිසාම මේ ගමන තරමක් අසීරුයි.නමුත් අවට පරිසරය නම් කියාගන්න බැරි තරමටම ලස්සනයි.මට හිතුනා මේ ගමනේදී ලබාගත් අද්දැකීම් එළකිරියේ යාළුවන් එක්ක බෙදා ගන්න..photos නම් ගොඩක් ගත්තා..එත් වෙනසකට වගේ ගමනේදී ගත්ත පොඩි පොඩි වීඩියෝ කෑලි සෙට් කරලා පොඩි clip එකක් කරා..බලන්නකෝ හොඳද කියලා..

    අලගල්ල තින්නේ කඳුරට දුම්රිය මාර්ගයේ කඩිගමුව ,බලන යන දුම්රිය ස්ථාන දෙක අතර ඇති ඉහලකොට්ටේ කියන දුම්රිය ස්ථානයට හරියටම උඩින්..අපි නගින්න පටන් ගත්තේ ඉහලකොට්ටේ දුම්රිය ස්ථානයෙන්..කොච්චේයේ trip එකක් ඇවිත් මේක නගින්න පුළුවන් නම් මරු..මොකද අවට පරිසරට හරිම ලස්සනයි..දුම්රිය ස්ථානයෙන් ඉදන් කන්ද මුදුනට පාරක් තිය්යනවා..ඒ පාරේ කෙලවරට වෙන්න පොඩි කඩවල් දෙක තුනක් තියන ටවුන් එකක් හා තේ කර්මාන්තශාලාවක් හම්බ වෙනවා..මේ කුඩා නගරය අයිති වෙන්නේ මනනුවර හතරලියද්ද ප්‍රාදේශීය සබාවට..එතන ඉදන් අලගල්ල ගලට යන පාර කියන්න කිව්වම ඕනෙම කෙනෙක් කියයි.,වතු ආශ්‍රිත දමිල ජනතාව තමයි ගොඩක් හිටියේ..එත් එයාල හරිම සුහදශීලිව මාර්ගය කියලා දුන්නා..නිවාඩුවක් තියන වෙලාවක අලගල්ල නගින්න..කවදාවත් අමතක වෙන්නේ නැති අද්දැකීමක් වෙයි..යනකොට මතක ඇතුව සබන් කෑල්ලක් අරන් යන්න..නැත්තනම් කුදල්ලොන්ගෙන් බේරුමක් නැති වෙයි...

    :love::love:
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    පට්ට මචන්. නැගලා බහින්න කොච්චර වෙලාවක් ගියාද? ගමන් මාර්ගය කොහොමද? ගැනූ ලමයි එක්ක එහෙම නගින්න් අමාරුද?
     
    අපිට නම් පැය 7ක් විතර ගියා..එත් ඊට වඩා ඉක්මනට යන්න පුළුවන්..ගෑනුලමයි එක්කත් යන්න පුළුවන් ..හැබැයි එයාලට ටිකක් උදව් කරන්න වෙයි කන්ද මුදුනටම යන්න :rolleyes: ..මොකද කටුසු කොන්ද කියල තැනක් තියනවා..එතන ටිකක් අමාරුයි..එතනින් පහල තියෙන්නේ ලොකු ප්‍රපාතයක්..වැටුනොත් සතියක් විතර වැටෙයි..:rofl:.. ඊලග සැරේ රෑට නවතින්න යන්න කියල තමයි අපි හිතාගෙන ඉන්නේ..;)
     
    Last edited:

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,644
    8,843
    113
    kandy
    ela machan. train eke giyoth colombo idan eka dawasen gihin enna puluwanda?
    rep ++

    දවසක් වැඩිත් එක්ක..කෝච්චියෙම ඇවිත් කෝච්චියෙම යන්නත් පුළුවන්..බැරි උනොත් ස්ටේෂන් එකේ රැට නවතින්නත් පහසුකම් තියනවා..
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    සතුටුයි මචන්.
    අලුත් තැන් හොයාගෙන අපිටත් කියන්න
    video එකත් ලස්සනට කරලා තියනව
    අර බඩ ගාන කෙනාව බිමට සමාන්තරව video කරානම් තමයි හරියට එන්නෙ :P
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,644
    8,843
    113
    kandy
    සතුටුයි මචන්.
    අලුත් තැන් හොයාගෙන අපිටත් කියන්න
    video එකත් ලස්සනට කරලා තියනව
    අර බඩ ගාන කෙනාව බිමට සමාන්තරව video කරානම් තමයි හරියට එන්නෙ :P

    එක තමයි බන්..දැන් තමයි එක තේරෙන්නේ.එක plan කරලා ගන්න තිබුනා..