පෞද්ගලික විශ්වවිද්‍යාල (Private Universities) !!!!!!!!!!!!!!

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    before education our people can not even pay for medicine.Becuse this is the economic level in srilanka. still majority is poor .you have to understand it before giving such comment.

    People are not poor. The CB says only 7% is considers as poor but if you not shure the CB reports let's say the it is 15%.. even so 85% people can afford something... if our people are poor there shouldn't be so much motorcycles and vehicles in the roads. :P
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,650
    8,852
    113
    kandy
    පුද්ගලික විශ්වවිද්‍යාල අනිවාර්යෙන් තිබිය යුතුයි..කව්රුහරි එකට කැමති නැ කියන්නේ මේ රටේ තවත් ළමුන් පිරිසක් ඉගෙනගන්නවට අකමැතියි කියන එක.මොන මොන බොරු හේතු දැම්මත් එක තමයි ඇත්ත..රජයේ විශ්වවියාල වල ඉන්න ළමයිට ඉගෙන ගන්න තියන අයිතිය අපිටත් තියනවා..අපි එයාලගේ අයිතිය නැති කරන්නේ නැ වගේම අපෙ ඒ අයිතිය නැති කරගන්නෙත් නැ.ගොඩක් අය කියන දෙයක් තමයි සුදුසුකම් නැති අයට උපාදි දෙනවා කියලා..සමහර ආයතන දිහා බැලුවම එහෙම හිතන එකේ වරදක් හිතන්නත් බැ..(IJTS වගේ )එහෙම කියලා කිසිම අවබෝදයක් නැතුව හැම ආයතනයටම මුදලට උපාදි විකුණන කඩ කියන එක නම් වැරදි..මොකද එහෙම බැලුවොත් මේ ලෝකේ තියන ගොඩක් විශ්වවිද්‍යාල අයිති වෙන්නේ ඒ ගොඩට.මම අබියෝග කරනවා මුදල් පෙන්නලා අපේ camps එකෙන් උපාදියක් ඉල්ලන්න දෙයිද කියල බලන්න කියලා .මම පේරාදෙණිය bio select උනා 1st time..එත් මන් NIBM එකට ආවේ මන් IT වලට ඒ කාලේ ඉදන් කැමති හින්ද.මන් වගේ ගොඩක් උන් තව ඉන්නවා.මාත් එක්ක 1st time AL කරලා S 2යි , W 1යි ගත්ත උන් 3rd time camps select වෙලා දැන් ලොකු size දාන්න එනවා.. camps වල ඉන්න හැමෝම එහෙම කියල මන් කියන්නේ නැ.. සමහර අයට විතරයි මේ ප්‍රශ්නේ තියෙන්නේ..අපිට උගන්නන්න lectures ල එන්නේ අපේ camps එකෙන්මයි.. (University College Dublin -Ireland).ඉතින් රජයේ camps වල lectures ලා අපි හින්ද අඩු වෙනවා කියන්න බැ.අනික් දේ තමයි අපේ degree standard එකකට නැ කියන එක ..එහෙම කියන අයට කියන්නේ කරුණාකරලා මේ ලින්ක් එකට ගිහින් ලෝකෙම විශ්වවිද්‍යාල වල ශේණිගත කිරීමෙන් මගේ camps එක එන්න තැන බලන්න කියලා.Click here.(ඒ අතරේම ලංකාවේ ඒවා වල තැනත් බලන්න .අපහස කිරීමක් නොවන නමුත් ඔබල අපේ ඉගෙනගැනීමට අවමන් කරන නිසා එය එසේ නොමැති බව පෙන්වීමට පමණි).අනික් දේ තමයි ඔය degree කරාට ජොබ් නැ කියන එක..ඒ ගැන නම් වැඩිය හිතන්න දෙයක් නැ.අපේ batch එක තාම out වෙලා නැති උනත් 90% වඩා වැඩිදෙනෙක් ජොබ් කරනවා.(මේක කොටන මාත් ඇතුළුව).බොරු කියල හිතනවා නම් හොයල බලන්න.(වැඩියෙන්ම රස්සා ඉල්ලලා කැ ගහන්නේ උද්ගෝෂණ කරන්නේ අපිද නැත්නම් රජයේ විශ්වවිද්‍යාල වල අයද?).අනික පිටරට ජොබ් වලට local ඒවාට වඩා ලොකු ඉඩක් foreign degree වලට තියනවා..APIT,NIBM(NSBM),SLIT වල අයගෙන් අහලා බලන්න.විශේෂයෙන්ම AUS.UK වල.
    වැදගත්ම දේ තමයි මේ මොනවා තිබුනත් degree හොදට කරගෙන නැත්නම් හරි පළපුරුද්ද නැත්නම් හරි පිටරට degree කරන අයටත්, ලංකාවේ degree කරන අයටත් මලාට හොද ජොබ් එකක් නම් සෙට් වෙන්නේ නැ.(interview වලට ගිය අය දන්නවා සහතික බලන්නේ ජොබ් එකට select කරගත්තට පස්සේ කියලා..එතකන් බලන්නේ අපේ දැනුම මිසක් සහතික නෙවෙයි)
    රජයේ camps වල ඉන්න අයත් එක්ක අපේ කිසිම තරහක් නැ.ප්‍රමිතියට නැති උපාදි කඩ වහන්න ඔයාල අරන් යන සටන හොද දෙයක්..එකට අපිත් සහයෝගය දෙනවා..

    කරුණාකරලා අපි ඉගෙන ගන්න එකට අකුල් හෙලන්න එපා.ඔබලාට තියන ඒ අයිතිය ඒ විදිහටම අපිටත් තියනවා.
     
    • Like
    Reactions: GuneBhai

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    before education our people can not even pay for medicine.Becuse this is the economic level in srilanka. still majority is poor .you have to understand it before giving such comment.

    ලංකාවේ විශ්විද්‍යාල අද්‍යාපනය ගැන විතරයි අපේ ශිෂ්‍ය පරපුර කතා කරන්නේ. අපි කතාකලයුත්තේ විශ්විද්‍යාල අද්‍යාපනය ගැන නෙවෙයි සහෝදරයා උපාධිය ගැනයි. රටක් විදිහට ලෝකෙත් එක්ක ඉස්සරහට යද්දී ලෝකෙත් එක්ක බැලුවාම අපේ රටේ නිෂ්පාදනය වෙන උපාධි ප්‍රමාණය ඉතාමත්ම අල්පයි. ඒ උපාධි හිමි උදවියත් ඉගනගෙන තියෙන්නේ රජයේ මුදල් වලින්. එත් ඒ උපාධිය ගන්න ශිෂ්‍ය පරපුර එයාල වෙනුවෙන් රට වියදම් කරපු මුදල් වලට රටට මොනවද දීල තියෙන්නේ. එයාල දෙන්නේ රටට තවත් ප්‍රශ්නයක් විතරයි. උපාධිය ගත්තු දවසේ ඉඳන් එයාල රජයෙන් ඉල්ලන්නේ රජයේ රැකියා. අවුරුදු 15 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් රට විසින් අද්‍යාපනය දීපු නිසා එයාල රටෙන්ම රස්සාවකුත් ඉල්ලනවා. මේ ක්‍රමය වැරදියි මගේ අදහසේ හැටියට.

    අපේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය පරපුර රජයේ සල්ලිවලින් නොමිලේ අද්‍යාපනය ලබන ගමන් ඒ ශිෂ්‍යභාවය අනිසිලෙස පාවිච්චි කරලා අද්යාපනයෙන් පරිභාහිර ක්‍රියාකාරකම්වල නිරතවෙලා තමුගේ කාලය කොයිතරම් නාස්තිකරලා දානවද? කොයිතරම් උද්ගෝෂණ, පෙළපාලි, පිකටින්, උපවාස, නවක
    වද හිංසන ක්‍රියාකාරකම්වල නිරතවෙනවද. මේ සියල්ලටම මුලුකම හේතුව තමයි අපේ විශ්වවිද්‍යාල පරපුරට සමාජයීය වගකීමක් නැතිකම කියලයි මම දකින්නේ. මේ ශිෂ්යින්ම තමුන්ගේ සල්ලි වියදම් කරලා විශ්වවිද්‍යාල අද්‍යාපනය ලැබුවානම් මේ කියන පරිභාහිර ක්‍රියාකාරකම්වල නිරතවෙයිද? පෙළපාලි යාවිද? උද්ගෝෂණ කරාවිද? උපවාස කරාවිද?

    උසස්පෙළ සරසවි වරම් අහිමිවීමෙන් උපාධියක් ලබන්න ආස කැමති ශිෂ්‍යයින් කොයිතරම් සමාජයේ අතරමන් වෙනවද? ලෝකේ දියුණු රටවල්වල වයස් බේදයක් නොමැතිව උපාධියක් කරන්න ඉගෙනගන්න ඕන කෙනෙකුට වත්කම තියනවනම් පුළුවන්කම තියනවා. ඒ වගේම අද්‍යාපනය ලබන්න නය මුදල් ලබාගන්නත් පුළුවන්. ඒ අවස්තාව අප‍ රටේ මිනිස්සුන්ටත් ලබන්න අයිතිය තියනවා. ඒ අවස්තාව අපේ මිනිස්සුන්ටත් ලබියයුතුයි. ලෝකෙත් එක්ක ඉදිරියට යනකොට අන්තිමට වැදගත්වෙන්නේ උපාධියක් තියනවද කියන එක මිසක් කොහෙන්ද ගත්තේ කියන එක නෙවෙයි. හැබැයි උපාධියේ ගුණාත්මක භාවය උගත් බුද්ධිමත් විද්වත් විනිශ්‍ය මණ්ඩලයක් යටතේ පාලනය විය යුතුයි. අපේ රටේ උපාධි හිමියන් විරැකියාවෙන් පෙළෙන්න ප්‍රධානම හේතුව නොමිලේ ලැබෙන නිදහස් අද්‍යාපනය කියල මම තරයේ විශ්වාස කරනවා.
     
    • Like
    Reactions: GuneBhai

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,650
    8,852
    113
    kandy
    ලෝකේ දියුණු රටවල්වල වයස් බේදයක් නොමැතිව උපාධියක් කරන්න ඉගෙනගන්න ඕන කෙනෙකුට වත්කම තියනවනම් පුළුවන්කම තියනවා. ඒ වගේම අද්‍යාපනය ලබන්න නය මුදල් ලබාගන්නත් පුළුවන්. ඒ අවස්තාව අප‍ රටේ මිනිස්සුන්ටත් ලබන්න අයිතිය තියනවා. ඒ අවස්තාව අපේ මිනිස්සුන්ටත් ලබියයුතුයි. ලෝකෙත් එක්ක ඉදිරියට යනකොට අන්තිමට වැදගත්වෙන්නේ උපාධියක් තියනවද කියන එක මිසක් කොහෙන්ද ගත්තේ කියන එක නෙවෙයි. හැබැයි උපාධියේ ගුණාත්මක භාවය උගත් බුද්ධිමත් විද්වත් විනිශ්‍ය මණ්ඩලයක් යටතේ පාලනය විය යුතුයි. අපේ රටේ උපාධි හිමියන් විරැකියාවෙන් පෙළෙන්න ප්‍රධානම හේතුව නොමිලේ ලැබෙන නිදහස් අද්‍යාපනය කියල මම තරයේ විශ්වාස කරනවා.

    උබේ කතාව 100% නිවැරදියි..:yes:
     
    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    රජයේ විශ්වවිද්‍යාල සිසුන් සඳහාද මුදල් අයකිරීමේ ක්‍රමවේදයක් සකස් කලයුතුi !!!

    Privet campus awillama balannako oya uda panina loku loku mola karayinta koi taram amaru da kiyala goda daaganna !!

    boruwata kaa gahanawa privet ewage standard naa kiyala...owa boruwata irisiyawata kiyana kata....kohoma hari karala paper eka pannala denawa kiyala kiyana ewa kawadawat karanna baa forign university ekka !!

    dan IESL hambawenawa SAITM Engneering walata !! tawa mona kata da itin ?? lol

    ICBT sunderland degree ekata IET hamba wenawa !! kawara kata da ??

    Campus yanna bari wetcha mola kaarayinta privet campus tibiya yutumai !! adu milata honda degree ekak karaganna ea harahaa awastawa labenawa !!
     
    • Like
    Reactions: san**

    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    ලංකාවේ විශ්විද්‍යාල අද්‍යාපනය ගැන විතරයි අපේ ශිෂ්‍ය පරපුර කතා කරන්නේ. අපි කතාකලයුත්තේ විශ්විද්‍යාල අද්‍යාපනය ගැන නෙවෙයි සහෝදරයා උපාධිය ගැනයි. රටක් විදිහට ලෝකෙත් එක්ක ඉස්සරහට යද්දී ලෝකෙත් එක්ක බැලුවාම අපේ රටේ නිෂ්පාදනය වෙන උපාධි ප්‍රමාණය ඉතාමත්ම අල්පයි. ඒ උපාධි හිමි උදවියත් ඉගනගෙන තියෙන්නේ රජයේ මුදල් වලින්. එත් ඒ උපාධිය ගන්න ශිෂ්‍ය පරපුර එයාල වෙනුවෙන් රට වියදම් කරපු මුදල් වලට රටට මොනවද දීල තියෙන්නේ. එයාල දෙන්නේ රටට තවත් ප්‍රශ්නයක් විතරයි. උපාධිය ගත්තු දවසේ ඉඳන් එයාල රජයෙන් ඉල්ලන්නේ රජයේ රැකියා. අවුරුදු 15 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් රට විසින් අද්‍යාපනය දීපු නිසා එයාල රටෙන්ම රස්සාවකුත් ඉල්ලනවා. මේ ක්‍රමය වැරදියි මගේ අදහසේ හැටියට.

    අපේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය පරපුර රජයේ සල්ලිවලින් නොමිලේ අද්‍යාපනය ලබන ගමන් ඒ ශිෂ්‍යභාවය අනිසිලෙස පාවිච්චි කරලා අද්යාපනයෙන් පරිභාහිර ක්‍රියාකාරකම්වල නිරතවෙලා තමුගේ කාලය කොයිතරම් නාස්තිකරලා දානවද? කොයිතරම් උද්ගෝෂණ, පෙළපාලි, පිකටින්, උපවාස, නවක
    වද හිංසන ක්‍රියාකාරකම්වල නිරතවෙනවද. මේ සියල්ලටම මුලුකම හේතුව තමයි අපේ විශ්වවිද්‍යාල පරපුරට සමාජයීය වගකීමක් නැතිකම කියලයි මම දකින්නේ. මේ ශිෂ්යින්ම තමුන්ගේ සල්ලි වියදම් කරලා විශ්වවිද්‍යාල අද්‍යාපනය ලැබුවානම් මේ කියන පරිභාහිර ක්‍රියාකාරකම්වල නිරතවෙයිද? පෙළපාලි යාවිද? උද්ගෝෂණ කරාවිද? උපවාස කරාවිද?

    උසස්පෙළ සරසවි වරම් අහිමිවීමෙන් උපාධියක් ලබන්න ආස කැමති ශිෂ්‍යයින් කොයිතරම් සමාජයේ අතරමන් වෙනවද? ලෝකේ දියුණු රටවල්වල වයස් බේදයක් නොමැතිව උපාධියක් කරන්න ඉගෙනගන්න ඕන කෙනෙකුට වත්කම තියනවනම් පුළුවන්කම තියනවා. ඒ වගේම අද්‍යාපනය ලබන්න නය මුදල් ලබාගන්නත් පුළුවන්. ඒ අවස්තාව අප‍ රටේ මිනිස්සුන්ටත් ලබන්න අයිතිය තියනවා. ඒ අවස්තාව අපේ මිනිස්සුන්ටත් ලබියයුතුයි. ලෝකෙත් එක්ක ඉදිරියට යනකොට අන්තිමට වැදගත්වෙන්නේ උපාධියක් තියනවද කියන එක මිසක් කොහෙන්ද ගත්තේ කියන එක නෙවෙයි. හැබැයි උපාධියේ ගුණාත්මක භාවය උගත් බුද්ධිමත් විද්වත් විනිශ්‍ය මණ්ඩලයක් යටතේ පාලනය විය යුතුයි. අපේ රටේ උපාධි හිමියන් විරැකියාවෙන් පෙළෙන්න ප්‍රධානම හේතුව නොමිලේ ලැබෙන නිදහස් අද්‍යාපනය කියල මම තරයේ විශ්වාස කරනවා.

    siraaa
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,650
    8,852
    113
    kandy
    වෙන රටකට VISA ගන්නකොට ඒ රටේ උපාදියක් කරලා තියන එක අනිවාර්යෙන් වාසියක් වෙනවා..(AUSයනවා නම් AUS වල උපාදියක් තියන එක වැදගත්වෙන්නේ නැ කියල කියන්නේ කොහොමද?)එකට ඉල්ලුම් කරු සිටින රටේ රජයේ රැකියාවක් ,අද්යාපනයක් කර ඇත්දැයි බැලීමට වඩා මේ ගැන තමයි සැලකිලිමත් වෙන්නේ..
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    My be ...But countries which have Private universities re not the highest in the education levels.
    ex. Bangldesh
    china
    Philiphins
    India

    It is very clear that ..what important is not the private university.before that lots to be corrected.

    ow e rata wala thina pvt uni walin wadi pramanayak low reputed.mama katha kare qs ranking wala udin inna universities gana.india walath ekema ewa thinawa internationaly highest ranked ewa ,hongkong,singapore .mama katha kare highest ranked uni gana.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    නිදහස් අධ්‍යාපනයෙන් බහුතරයක් බිහිවෙන්නේ තවත් සාම්ප්‍රදායික කම්මැලි මිනිස්සු කොට්ඨාශයක් විතරයි. මේ සම්ප්‍රදාය කඩාගන්න දක්ෂවෙන එවුන් තමයි දිනලා තියෙන්නේ. අපේ රටේ part time job ශිෂ්‍ය පරපුර අතරට යා යුතුයි. දවල්ට ඉසකොලේ හෝ විශ්වවිද්‍යාලෙ ඉගනගෙන රෑට පැය කීපයක් හෝටලේක වේටර් වැඩේ කරන්න පුළුවන් මානසික මට්ටමට අපේ ශිෂ්‍ය පරපුර පත්විය යුතුයි. එහෙම උන දවසට අපේ රටෙත් දරිද්‍රතාවය මිටවඩා අඩුවෙයි. ශිෂ්‍ය භාවය මිටවඩා ගෞරවනීය වෙයි. අද වෙද්දී රජයේ විශ්වවිද්‍යාලවල ශිෂ්‍යභාවය බහුතරයක් පිරිහිලා.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    what education levels are you talk about? the literacy rate? Literacy rate doesn't show how well the education sector performing.

    may I ask you a uection back? What do you thing you can improve by introducing private universities?
    Please try to get my point. countries which have private universities , are not devolved by any means.so This is not factor...
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ow e rata wala thina pvt uni walin wadi pramanayak low reputed.mama katha kare qs ranking wala udin inna universities gana.india walath ekema ewa thinawa internationaly highest ranked ewa ,hongkong,singapore .mama katha kare highest ranked uni gana.

    you correct boss...can you please tell me the world ranked university currently operating in srilanka.
    Sliit?
    saitm?
    apiit?
    NIBM?
    :P

    Very_Funny_HaHa.jpg
     
    Last edited:

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    නිදහස් අධ්‍යාපනයෙන් බහුතරයක් බිහිවෙන්නේ තවත් සාම්ප්‍රදායික කම්මැලි මිනිස්සු කොට්ඨාශයක් විතරයි. මේ සම්ප්‍රදාය කඩාගන්න දක්ෂවෙන එවුන් තමයි දිනලා තියෙන්නේ. අපේ රටේ part time job ශිෂ්‍ය පරපුර අතරට යා යුතුයි. දවල්ට ඉසකොලේ හෝ විශ්වවිද්‍යාලෙ ඉගනගෙන රෑට පැය කීපයක් හෝටලේක වේටර් වැඩේ කරන්න පුළුවන් මානසික මට්ටමට අපේ ශිෂ්‍ය පරපුර පත්විය යුතුයි. එහෙම උන දවසට අපේ රටෙත් දරිද්‍රතාවය මිටවඩා අඩුවෙයි. ශිෂ්‍ය භාවය මිටවඩා ගෞරවනීය වෙයි. අද වෙද්දී රජයේ විශ්වවිද්‍යාලවල ශිෂ්‍යභාවය බහුතරයක් පිරිහිලා.

    oya kalakanni thamai gov sector eke wada karanne wadipura gov campus wala un.eka ne patta gov sector ekak thinne.un awanka nisa,unge manussakam penawa office walata giyama,gobba rag nisa manasa awl una un
     
    • Like
    Reactions: GuneBhai

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,650
    8,852
    113
    kandy

    may I ask you a uection back? What do you thing you can improve by introducing private universities?
    Please try to get my point. countries which have private universities , are not devolved by any means.so This is not factor...

    Top Private Universities in US

    Top 5 Private Universities in the U.S.

    Rank University Name
    1 Harvard University (world ranking no 1)
    Address: Undergraduate Admissions Office, 86 Brattle Street Cambridge, MA 02138
    Phone: (617) 495-1551
    E-mail: [email protected]

    2 Princeton University
    Address: Princeton, NJ 08544
    Phone: (609) 258-3060
    E-mail: [email protected]

    3 Yale University
    Address: PO Box 208234 New Haven, CT 06520
    Phone: (203) 432-9316
    E-mail: [email protected]

    4 Massachusetts Institute of Technology
    Address: 77 Massachusetts Avenue Cambridge, MA 02139
    Phone: (617) 253-3400
    E-mail: [email protected]

    5 Stanford University
    Address: Stanford, CA 94305
    Phone: (650) 723-2091
    E-mail: [email protected]

    so US is a non developed country??:P
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    වෙන රටකට VISA ගන්නකොට ඒ රටේ උපාදියක් කරලා තියන එක අනිවාර්යෙන් වාසියක් වෙනවා..(AUSයනවා නම් AUS වල උපාදියක් තියන එක වැදගත්වෙන්නේ නැ කියල කියන්නේ කොහොමද?)එකට ඉල්ලුම් කරු සිටින රටේ රජයේ රැකියාවක් ,අද්යාපනයක් කර ඇත්දැයි බැලීමට වඩා මේ ගැන තමයි සැලකිලිමත් වෙන්නේ..

    balala panna mallen eliyata?
    images

    Earlier you wanted to develop our country..now you re looking for migrate...
    thts why i say people who want private unis re not lovers of mother land..
    :P
    .
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    Top Private Universities in US

    Top 5 Private Universities in the U.S.

    Rank University Name
    1 Harvard University (world ranking no 1)
    Address: Undergraduate Admissions Office, 86 Brattle Street Cambridge, MA 02138
    Phone: (617) 495-1551
    E-mail: [email protected]

    2 Princeton University
    Address: Princeton, NJ 08544
    Phone: (609) 258-3060
    E-mail: [email protected]

    3 Yale University
    Address: PO Box 208234 New Haven, CT 06520
    Phone: (203) 432-9316
    E-mail: [email protected]

    4 Massachusetts Institute of Technology
    Address: 77 Massachusetts Avenue Cambridge, MA 02139
    Phone: (617) 253-3400
    E-mail: [email protected]

    5 Stanford University
    Address: Stanford, CA 94305
    Phone: (650) 723-2091
    E-mail: [email protected]

    so US is a non developed country??:P

    you correct boss...can you please tell me the world ranked university currently operating in srilanka.
    Sliit?
    saitm?
    apiit?
    NIBM?
    :P

    Very_Funny_HaHa.jpg
     
    Last edited:

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,650
    8,852
    113
    kandy

    balala panna mallen eliyata?
    images

    Earlier you wanted to develop our country..now you re looking for migrate...
    thts why i say people who want private unis re not lovers of mother land..
    :P
    .

    ඇයි රජයේ camps වල අය පිටරට ජොබ් කරන්නේ නැද්ද?එකේ වරදක් මන් දකින්නේ නැ..and its not migration..පිටරට ජොබ් කරන එකයි ඒ රටේ greencard ගන්නවා කියන්නෙයි දෙකක් යාළුවා..
    green card ගැන කතා කරත් එකටත් ඔයාලට වඩා අපිට තැනක් තියනවා..නැ කියලා කියනවද?:rofl: