රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ෆෝල්ට්ස් පිට ෆෝල්ට් එක්ක 2007 ඉදන් එන එන ෆෝල්ට් එක හද හදා අව්රුද්දක් ගානේ අලුතෙන් වාහන හද හදා අපිව පරීක්ශනාගාර මීයෝ කරපු හයිබ්‍රිඩ් රථ පෙලේ අලුත් එකක් ඇවිත්. ඇත්තටම ජප්පෝ අපේ රටේ අයට ස්තූතිවන්ත වෙන්න ඕනේ කලුසුදු ටීවී යුගයේ තියෙන දියුනු වෙමින් පවතින තාම ලදරු අවදියේ පවතින හයිබ්‍රිඩ් කාර් අරන් ඒ අයගේ පරීක්ශන වලට සහයෝගය දෙනවට.:lol::lol:

    ඔන්න සතුටුදායක ආරන්චියක්, යන්තම් මනුස්ස පෙනුමක් තියෙන හයිබ්‍රිඩ් එකක් හදල

    තව අව්රුදු 10කින් විතර හරි හමන් හයිබ්‍රිඩ් කියන්න පුලුවන් කාර් එකක් මිනිස්සු හැදුවහම ලාංකිකයෝත් ඔන්න ඒකේ කොටස් කරුවෝ වෙනවා.

    මේක තමයි හොන්ඩා ග්‍රේස්....

    new-honda-grace-hybrid-sedan-launched-in-japan-likely-based-on-city-photo-gallery-88367_1.jpg


    මේක 2013දී නිශ්පාදනය කරපු හොන්ඩා සිටි එකේ බොඩියම තියෙන හයිබ්‍රිඩ් වාහනයක්

    මේ වාහනය බලගැන්වෙන්නේ හොන්ඩා සතු SPORT HYBRID i-DCD one-motor hybrid system කියන තාක්ශනයෙන්.ඒ වාගේම ගියර් 7ක ගියර් පෙට්ටියකුත් තියෙනවා. 1.5 liter Atkinson cycle DOHC i-VTEC four cylinder ඇන්ජිමක් තමයි high-output මෝටරයක් එක්ක සම්බන්ද කරල තියෙන්නේ

    2015_Honda_Grace_Hybrid_Tech-1000-668x327.jpg


    නිශ්පාදකයා කියන විදිහට පෙට්‍රල් ලීටරෙන් කිලෝමීටර 35ක් දාවනය කරන්න පුලුවන්ලු

    ඒ වගේම අවශ්‍යනම් 4x4 මාදිලියකුත් (ඇත්තටම ෆුල් ටයිම් ඕල් වීල් ඩ්‍රයිව් වාහනයක් විදිහට ) තියෙනවලු

    මේකත් ග්‍රේඩ්ස් 3කින් එලියට එනව. ඒ හැම ග්‍රේඩ් එකේම ෆ්‍රන්ට් වීල් ඩ්‍රයිව් හෝ ඕල් වීල් ඩ්‍රයිව් මොඩල් එකක් එනව

    ග්‍රේඩ්ස් - DX, LX , EX

    2015_Honda_Grace_Hybrid_Dash-1000-668x566.jpg





    කොහොම උනත් මේක ලංකාවට එද්දී ලක්ශ 40කට මිලදී ගන්න පුලුවන් සියලු බදු ඇතුලත්ව

    http://ikman.lk/en/honda-grace-2014-for-sale-colombo-12

    2015_Honda_Grace_Hybrid_dooropen-1000-668x358.jpg


    තාමනම් මේක රිලීස් වෙන දවස මිසක් රීකෝල් කරන දවස ගැන අදහසක් නෑලු:lol::lol::lol::lol::lol:

    2015_Honda_Grace_Hybrid_trunk-1000-668x315.jpg


    මේකෙන් පස්සේ එක දෙයක් කියන්න පුලුවන්.. ශුවර් එකටම හයිබ්‍රිඩ් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක දැනෙන්න අඩුවෙනවා. ඇලියොන් ප්‍රෙමියෝ හයිබ්‍රිඩ් කලාම ඒවත් බහී. මටනම් සැක මරා (කරුමෙටවත් ආවොත්) හයිබ්‍රිඩ් ටැක්ස් එක අනිවා වැඩි කරයි :(. එතකොට හයිබ්‍රිඩ් කෙසේවෙතත් අපිට අඩුවට පැට්‍රල් කාර් ගන්න වෙන්නේ නෑ

    කොහොම උනත් මේකනම් වේගෙන් ලංකාවේ විකිනෙයි

    දවසින් දවස පරන වෙන හයිබ්‍රිඩ් ටෙක්නොලොගියත් එක්ක පරන හයිබ්‍රිඩ් වල බල කිරල තියාගත්තොත් හොදයි දැන්....:eek::eek::eek: (මේක 2016 කිරාගත්තහම ඇති :lol:)
     
    Last edited:

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    වැඩිදුර හිතල බැලුවම යකඩ බරට විකිනෙන කාලෙකුත් එන්න බැරි නෑ :sorry: මේ විදිහට ජෙනරේෂන් අලුත් වෙනකොට අර ෆස්ට් ජෙනරේෂන් හයිබ්‍රිඩ් ගත්ත කුකුලන්ට මොනවා හිතෙනවා ඇත්ද :sorry: ඒ උනාට ඉතින් අයියා කියන විදිහටම හයිබ්‍රිඩ් කාර් අරන් ඒ අයගේ පරීක්ශන වලට සහයෝගය දීපු නිසාම තමයි ඉතින් මේ විදිහට ඉස්සරහට එන්න පුළුවන් වෙලා තියෙන්නේ :yes:
     
    • Like
    Reactions: dj_ishan

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    වැඩිදුර හිතල බැලුවම යකඩ බරට විකිනෙන කාලෙකුත් එන්න බැරි නෑ :sorry: මේ විදිහට ජෙනරේෂන් අලුත් වෙනකොට අර ෆස්ට් ජෙනරේෂන් හයිබ්‍රිඩ් ගත්ත කුකුලන්ට මොනවා හිතෙනවා ඇත්ද :sorry: ඒ උනාට ඉතින් අයියා කියන විදිහටම හයිබ්‍රිඩ් කාර් අරන් ඒ අයගේ පරීක්ශන වලට සහයෝගය දීපු නිසාම තමයි ඉතින් මේ විදිහට ඉස්සරහට එන්න පුළුවන් වෙලා තියෙන්නේ :yes:

    අනේ පව් සතෙන් සතේ එකතුකරලා පරීක්ශනාගාර මීයෝ වෙනවා.

    ඔන්න දැන් 2016 / 2017 න් වගේ ඉස්සරහටනම් තරමක් හොද සාර්තක හයිබ්‍රිඩ් එයි
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ela post machn rep +++ matath asavak thiyanava ban podi car ekak ganna. vada kata salli hira karala thiyenne. 2015 anthimedi eka evara wenne. eta passe gnna balanna oni.
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    රත්තරං;17611147 said:
    උබ මොකෝ බන් වැඩිය පේන්න නැත්තේ?

    වැඩ අයියේ
    බිස්නස් එකේ වැඩයි
    කෝස් එකේ වැඩයි ‍
    සෙට් වෙලා ටිකක් බීසි වෙලා ඉන්නේ
    ඇවිල්ලා කියවලා යනවා විතරයි
     
    මොනවා උනත් හොද ලුක් එකක් තියෙනවා.


    ela post machn rep +++ matath asavak thiyanava ban podi car ekak ganna. vada kata salli hira karala thiyenne. 2015 anthimedi eka evara wenne. eta passe gnna balanna oni.

    අනිවා පුළුවන් නම් ඊට කලින් ගන්න, බදු සහන ෂුවර් නැත. අරන් රිවිව් පාරක් දාන්න.
    ජය වේවා!!!!
     

    visitha1

    Member
    Oct 17, 2007
    165
    11
    0
    oka honda city ekane :P:Pgp5 eketh okthe athara maha wenasak ne technology eke:cool:premio,allion next year eke aluth ekak awath den thiyena prius eke technology ekata ma ei,2013 prius eke kisi auluk ne:yes: