කොල්ලෙක් පාලමෙන් පනියි..........
මේ පාලමෙන් පැන්න ඩයල් එකේ නම මට නිකං මතකයි වගේ....
--------------
ගණේමුල්ල ප්‍රදේශයේ පාලමෙන් පුද්ගලයකු ඊයේ (04 වැනිදා) උදේ 10.00 ට ගඟට පැනීම නිසා එය දුටු ප්‍රදේශවාසීහු කලබලයට පත්වූහ.
ප්‍රදේශවාසීහු පාලමේ වේදිකා මතට නැග ගඟට පැන්න අය සිටින්නේ කොහේදැයි සොයා බලන්නට...