ගේමු ගේම අපිත් ගේමු ඒ සුන්දර නිති මෙහට...
සම්ප්‍රදායික මුස්‌ලිම් ඇඳුමෙන් සැරසී සිනාසෙමින් වැස්‌සේ නැටූ වරදට පකිස්‌තාන දැරියන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කර ඇත.
උතුරු පකිස්‌තානයේ විලාස් නගරයේ විශ්‍රාමික පොලිස් නිලධාරියකුගේ දියණියන් දෙදෙනා මෙලෙස ඝාතනය වී ඇත. නුර් බස්‌රා හා නුර් ශේෂා යන මේ...