හුරේ මම හොයා ගත්තෝ............එන්න එන්න
හඳට යන පාර මම හොයා ගත්තෝ...;)..මට එළකිරියේ ඉන්න ගයාන්කුවේට් තමයි මේ පාර පෙන්නලා දුන්නේ.:D..ඌත් නිතරම හඳට ගිහින් එනවැයි කියන්නේ මේ පාරෙන්ලු..:eek:..ඉතිං හඳට යන්න ඕනේ අය මේ පාර ගැන දැන ගන්න ගයාන්කුවේට්ට රෙප් පාරක් දීලා පී ඇම් කොරන්න.එතකොට ඌ පාර කියලා දේවි...