තොගේ ගොබ්බකම තමා:frown::frown: කෙල්ලෝ කියන්නේ බං මහා අමුතුම ජාතියක්. අද පට්ට තරහින් ඉඳලා හෙට මැරෙන්න ආදරේ කරන ජාතියක්. කෙල්ලෝ ඇවිත් එකපාර කියන් නෑ මම ඔයාට ආදරෙයි කියලා. කොල්ල දැනගන්න ඕනේ හරි හමන් විදියට ඒක ප්‍රකාශ කරන්න. පේන විදියට උඹ එතනදි ෆේල්. ටිකක් කල්පනා කරපන් උඹ ඒ දේ කරලා තිබ්බා නම් අද උඹට...