1. ^Night Fury^

    මද්දහනේ වියරුව...

    හීන ගැන නම් කතා කරලා වැඩක් නෑ බං. මට කප්පරක් හීන ගැන කියන්න පුලුවන්. සමහරුන්ට හීන පේන් නෑලූ. අනේ මංදා මට නම් ඇහැ පිය වෙන පොඩි වෙලාවක වුනත් හීනයක් පේනවා ගොඩක් වෙලාවට. හොඳට මතකත් හිටිනවා ඒවා :oo::oo: සමහර ඒවා අමු විකාර. සමහර ඒවා නම් හිතපු දේවල්. ඒත් ගොඩක් වෙලාවට තුන් හිතකවත් නැති ඒවා තමා පේන්නේ...
  2. ^Night Fury^

    #....රිදීතිරය තුලට.....#

    බම්ප්. මේක බලලා නැති වුනත් විචාරය කරන්නට ඒ තරම් බැරි වුනත්, මේ වගේ දෙයක් පටන් ගත්ත එකට මාගේ හද පිරි තුති.
  3. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    කලින් හිටියා 25-28ක් වගේ බං 12 වගේ වෙද්දි :dull::dull:
  4. ^Night Fury^

    කොසොල් රජතුමා දුටු සිහින දහසය..

    ආයේ කතා කරලා වැඩක් නෑ කිරි ගහට ඇන්නා වගේ ඔක්කොම ලස්සනට සිද්ධ වෙලා තියෙන්නේ :dull::dull: Rep දෙන්න බෑලු මචං
  5. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    Jetfireට DLM ගෙන් සහ Mal pappaගෙන් මැර ප්‍රහාරයක් :oo::oo: සැ.යු: මෙහි එන chat එක පොඩි එවුන් කියවීමෙන් වලකින්න. පස්සේ මානසිකව වැටුනා කියලා කියන්න එපා. මකන්න කම්මැලි නිසා මැකුවේ නෑ :baffled::baffled:
  6. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    මාව කලින් දැකලා නෑ කිව්වා නේද??? ඉතුරු ටික කියන්න ඕනේ නෑනේ :P:P
  7. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    අපරාදේ අද 9 වෙනි 100 ගහන්නම් කියලා හිටියේ 62-26 තියෙද්දි Timeout වුනා :angry::angry:
  8. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    යකෝ සැප නින්දෙදිලුනේ හීන පේනවා කියන්නේ, භයානක හීන නෙමෙයි ඔන්න :P:P
  9. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    මුන්ට වෙන නමක් තිබුණෙම නැද්ද??? :angry::angry:
  10. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    දැකලා තියෙනවා කලින් :P දැක්ක නැති එවුන් ඇති නිසා උත්තරේ කියන්න ඕනේ නෑ :dull::dull:
  11. ^Night Fury^

    Who is ur Crush In EK

    මට මැරෙන්න හිනා සීන් එක දැකලා.ලොල්
  12. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    මට නම් හැමදාම වගේ පේනවා බං :baffled::baffled:
  13. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    නෑ බං. දැනුයි දන්නේ :oo::oo: :rofl::rofl: පින්තූරේ පේන් නෑ යකෝව්
  14. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    මුනට මංද කයිප්පුවද බං. මුන් හැමෝටම MTA. එකෙක්ටවත් කෑල්ලක්වත් හීනෙන් පේන් නැද්ද?? :baffled::baffled:
  15. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    ඇයි 2nd Part එක වත් එනවද??? :oo::oo:
  16. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    පසනා හඳ හොරකන් කරන්න ගි‍යේ නැතෙයි :oo::oo:
  17. ^Night Fury^

    Who is ur Crush In EK

    Dark Knight Don't wanna be on this planet anymore :P :P
  18. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    ආ....දැන් මතකයි :P
  19. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    මචං උඹේ MTA ID එක මොකක්ද බං?? :confused::confused:

    No contents