දිවයින කර්තෘ ජවිපෙන් සමාව අරන්, වීරවංශ පතුරු ගහයි.
ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධව ඉරිදා දිවයින පුවත්පත ඊයේ (08) පල කර තිබූ ප්‍රධාන ප්‍රවෘත්තිය සහ විශේෂාංගය සම්බන්ධයෙන් තමා එම පක්ෂයෙන් සමාව ගත්බව ඉරිදා දිවයින කර්තෘ අනුර සොලමන්ස් මහතා කියයි.
ඒ මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා මේ බව කියා සිටියේය...