1. Srilankan1

    මහින්ද රාජපක්ෂ... හදවත් සොරාගත් මිනිසා

    පව් බන්. එක්ස්පයර් වෙච්ච මහින්දව බයියෝ පුදුම විදියට මහන්සි වෙනවා මාකට් කරන්න. ඒත් වැඩක් නෑ එක්ස්පයර්ම බඩුව එක්සපයර් ම තමයි. මුන් මහන්සි වෙන මහන්සි විල්ල දැක්කම මට ඇහැට කඳුළුත් ආවා. පව් :(:(
  2. Srilankan1

    menna awilla ubalata indiawen gift ekak

    පුදුම කුහකයෝ ටිකක් බන් උඹලා. මිනිහෙක් මැරෙන්න ඉන්නකොට, ලෙඩක් හැදුනම, හදිස්සියක් උනාම නැගලා යන්නේ ඉන්දියන් ත්‍රී වීල් වල හැබැයි ලෙඩෙක් ගෙනියන්න ඉන්දියාවෙන් ඇම්බුලන්ස් එකක් දුන්නම ඒකට ගරහනවා. ඔහොම ගරහන උන් තමයි ඕවා වල වැඩි වැඩියෙන් යන්නේ. පුදුම මිනිස්සු ටිකක් බන් දැන් ලංකාවේ ඉන්නේ. බය වෙන්න එපා...
  3. Srilankan1

    කොස්ගම සීන් එක මරාගේ බලු වැඩක්

    හම්මේ ජාතිය ආලේ. එතකොට 2014 මත්තේගොඩ කෑම්ප් එකේ ආමරි එක ගිනිගන්නකොට උඹලට ඕවා හිතුනේ නැද්ද?
  4. Srilankan1

    සිරිසේනගේ රෙදි මධුමාධව ගලවයි Vedio Sahithai, Madu-madawa Atthatanguwata ganee da ?

    අපෝ තට්ටයාගේ අන්දෝනාව. කෝ බන් අර මූ කියපු විදියට අරලිය ගහා මන්ධීරේ ගේට්ටුව කැඩුවද? මුන්ගේ කට විතරයි වැඩ නෑ. බයියෝන්ටම හොඳයි. බයි වීරයෝ. :lol::lol::lol::lol:
  5. Srilankan1

    Sapna Vyas Patel

    පිස්සු ඕයි :love::love:
  6. Srilankan1

    Yahapalanayen hamotama වාහනයක්

    වාහනයක් ගන්න මේ ආණ්ඩුවට චන්දෙ දීලා දැන් වාහන වැඩි වැඩි කියන බයියොන්ට ඔන්න රනිල් ගෙනල්ලා දීලා තියනවා වාහනේ. අරන් පැදපල්ලා. ලොල්ස් :lol::lol::lol::lol::
  7. Srilankan1

    mama kamathi nanata 18+++

    නෑ මේක නෙමේ තව එකක් තිබුණා. ඊයෙත් අප්ඩේට් එකක් තිබුණා. දැන් ඒ ප්‍රොෆයිල් එක නෑ. :no:
  8. Srilankan1

    mama kamathi nanata 18+++

    නෑනේ. එක්කෝ ප්‍රය්වෙට් කරලද දන්නේ නෑ. :no:
  9. Srilankan1

    Lassana car tika udata katha car yatata

    ඔක්කොම වාහන තියන උන් තමයි අඬන්නේ වාහන ගණන් ගියා කියලා. පිස්සු මුන්ට :lol:
  10. Srilankan1

    mama kamathi nanata 18+++

    මධුශාගේ FB එකත් ඩීඇක්ටිවේටඩ් :dull:
  11. Srilankan1

    Chathura Alwis මූ පට්ට බං

    චතුරයා ඔය දේශපාලන ටෝක් දෙන ඒවා දිරවන්නේ නෑ මොකද දැන් මාධ්‍ය නිදහස තියන නිසා මුන් වගේ උන් සිංහයෝ වෙලා. කලින් ආණ්ඩුව කාලේ මාධ්‍ය වේදියෝන්ගේ නොමිලේ කොන්ඩ කපලා කවනකොට, අතපය කඩනකොට, පොලීසියට බලු වෙන්න බනිනකොට, මාලක සිල්වා ආමි මේජර් කෙනෙකුගේ ඔළුව පලනකොට මුන් කොහෙද දන්නේ නෑ හිටියේ. සමබර වෙයන් චතුර උඹට...
  12. Srilankan1

    හිටං_ගැස්සුණා

    තවත් බයියෙක් ඩිටෙක්ට්ඩ්. උඹලට ඉතිං ඔය වචන සෙට් එක ඇරෙන්න වෙන මුකුත් නෑනේ. ඕකම කියව කියව මතුර මතුර ජප කර කර හිටපන් මෝඩ බයියෝ:D
  13. Srilankan1

    mama kamathi nanata 18+++

    ඔන්ලයින් චැට් සීන් එකකදී වෙන්න ඕනේ ෆොටෝ කැප්චර් කරලා තියෙන්නේ. ලඟදි එකක් වගේ නෙමේ ටිකක් කල් වගේ මේකේ මහතයි දැන් ටිකක් කෙට්ටුයි. මොනවා උනත් පව් මගේ හිතත් වාවන්නේ නෑ. ලස්සන කෙල්ල. :dull:
  14. Srilankan1

    හිටං_ගැස්සුණා

    බයියොන්ට උන්ගේ ගෝත්‍රික නායකතුමා නැතුව පාළු ඇති. :rofl::rofl::rofl:
  15. Srilankan1

    හිටං_ගැස්සුණා

    ඔව් හොඳයි තමයි. එකේ ඉතින් මොකක්ද අවුල? :P
  16. Srilankan1

    වාහන බදු වැඩි කරලා නෑ....

    යකෝ මේ බයියොත් බලන් ඉඳලා තියෙන්නේ UNP ආණ්ඩුවක් එනකන් වාහනයක් ගන්න. ඒකයි මේ අවුල :lol::lol::lol::lol::lol:
  17. Srilankan1

    වාහන බදු වැඩි කරලා නෑ....

    ඔය ටික පොඩි කොලේක ලියලා රෝල් කරලා ඒක උඩින් ඉන්දගනින් බන් ඔච්චරටම අමාරුනං :lol::lol::lol::lol:
  18. Srilankan1

    වාහන බදු වැඩි කරලා නෑ....

    අපෝ බයි අන්දෝනාව. මේ කෑගහන උන් වාහන තියන උන් මිසක් නැති උන් නෙමේ. හුකෑස්.:lol::lol::lol::lol:
  19. Srilankan1

    හිටං_ගැස්සුණා

    ඇයි බන් උඹලා වගේ බයියෝ ඔච්චර මෝඩ? උඹලා හිතුවේ මහින්දව ගෙදර යැව්වේ අඩුවට වාහනයක් ගන්න කියලද? :lol::lol::lol::lol:
  20. Srilankan1

    හිටං_ගැස්සුණා

    අපෝ බයි අන්දොනාව. තොපිලට හොඳ ලිබියාව, කොන්ගෝ, ස්වාසිලන්තේ, උගන්ඩාව වගේ රටවල් තමයි. මහින්ද හිටියානන් අපේ රටත් ගෝත්‍රික රටක් වෙනවා එන්න හිටපු ගෝත්‍රිකයෝ හැටියට. උන් ඇවිත් අපේ ඒවා හූරන් කාලා යනවා. අපේ ලංකාවේ වාසනාවට මහින්ද පැරදුනේ. :lol::lol::lol:

    No contents