1. Srilankan1

    මහරගම

    උඹලා වගේ බයි වහල්ලු අවුස්සන එක තමයි මගේ ලොකුම විනෝදාන්ශේ. ඇයි අවුල්ද? :lol::lol:
  2. Srilankan1

    මහරගම

    අනේ උඹ කොහෙන් කතා කරත් මට මොකෝ බන්. :lol:
  3. Srilankan1

    මහරගම

    ඇයි උඹලගේ ලොක්කොමනේ මේකෙත් ඉන්නේ. ඇයි අවුල්ද?
  4. Srilankan1

    මහරගම

    හොරු නං ඊළඟ චන්දෙට මිනිස්සු මහින්ද හොරාව එලෙව්වා වගේ එළවයි. උඹ දඟලන්නේ නැතුව පොතක් පතක් බලාගනින්. :lol::lol:
  5. Srilankan1

    මහරගම

    අනේ ඔව් බන් උඹලගේ ලොම් හැලිච්ච ලොක්කා දකිනකොට පුදුම සන්තෝසයක් දැනෙන්නේ. උඹලට දුකයි නේද? :lol:
  6. Srilankan1

    මහරගම

    ඔව් මහින්ද හොරා. :lol:
  7. Srilankan1

    මහරගම

    ඔය ලංකාවේ ටැක්ස් මොනාද බන්? ඕවා වෙන රටවල් වල ගහන ටැක්ස් හැටියට ලංකාව හෙන හොඳයි.
  8. Srilankan1

    මහරගම

    හානේ දුක හිතුනද මහින්දට හොරා කියපු නිසා? :lol::lol::lol:
  9. Srilankan1

    මහරගම

    මොනාට බය වෙන්නද බන්. මහින්දට හොරා කිව්වම උඹලා ෆෝම් වෙනවා ආසයි බලන්න. :lol::lol::lol:
  10. Srilankan1

    මහරගම

    යුද්දේ ඉවර වෙලත් බදු පිට බදු ගහපු මහින්දට ඒ කාලේ කටයි පුකයි වහන් හිටපු උන් අද කෑ ගහනවා බදු වැඩි බදු වැඩි කියලා. :lol::lol::lol:
  11. Srilankan1

    මහරගම

    ඔය තාමත් මහින්ද මහින්ද. මහින්ද දැන් එක්ස්පයර්ඩ් අයිටම් එකක් බන්. :lol::lol::lol::lol:
  12. Srilankan1

    මහරගම

    කරනවා තමයි බයියෝ. උඹ හිතුවද මේ ආණ්ඩුව මැජික් ආණ්ඩුවක් කියලා දවසින් දෙකෙන් වැඩ පෙන්නන්න?? :lol::lol::lol:
  13. Srilankan1

    මහරගම

    ඒකනේ. කොහෙන් ගියත් මහින්දට හොරා කිව්වම උඹලා වගේ බයියොන්ට රිදෙනවා නේද? පව් බන් උඹලා. ඉස්සර දුන්න ලොරි ටෝක් ටික කෝ බන්? ඉස්සර මහින්ද සුර සැප විඳලා මිනිස්සුන්ට පටි තද කරගනින් කිව්වම උඹලගේ කටවල් පුකවල් වැහිලා. දැන් ලොරි ටෝක්. මෝඩ බයියෝ බන් උඹලා. :lol::lol:
  14. Srilankan1

    මහරගම

    මොනාට මාරු වෙන්නද බන් උඹලගේ කලින් ආණ්ඩුව කරපු දේවල් එක්ක මේවා මොනාද? :lol:
  15. Srilankan1

    මහරගම

    උඹ හෙන මෝඩයි බන්. උඹ හිතුවද ඔය පෙළපාලි යන්නේ ඔක්කොම මේ ආණ්ඩුවට චන්දෙ දුන්න උන් කියලද? අපිට මේ ආණ්ඩුව හොඳයි බන් කලින් මහින්දගේ හොර ආණ්ඩුවට වඩා. උඹලට ඉතින් ඕවා ඌල්ල ගන්න බැරි උනාට කමක් නෑ බදු ගෙවපන්. කොහේ ගෙවන්නද නේද තාම රස්සාවකුත් නෑ පිණට කකා ඉන්න එකනේ. ගෙදරින්නේ උඹේ නෙට් බිලත් ගෙවන්නේ. හුකෑස්. :lol:
  16. Srilankan1

    මහරගම

    සිරාවට. :lol::lol::lol:
  17. Srilankan1

    මැල්සිරිපුර_අනතුර

    හප්පා බන්. බයික් එක පොලවේ පස් කාලා නේද?
  18. Srilankan1

    මහරගම

    පුදුම විහිළු බන් ලංකාවේ වෙන්නේ. එක කාලයක් තිබුණා වැඩි කරපු එක හොඳයි කියලා කලින් ආණ්ඩුවට පක්ෂව පෙළපාලි ගියා. දැන් ඒ වැඩි කරපු එකට විරුද්ධව මිනිස්සු මේ ආණ්ඩුවට විරුද්ධව පෙළපාලි යනවා. :lol::lol::lol:
  19. Srilankan1

    ජනපති මහින්දගේ ජපන් සoචාරය

    සිරාවටම බයියෝ ගැන දුකත් හිතෙනවා. මුකුත් කියන්නත් බෑ මුන්ගේ හිත රිදෙන නිසා. කමක් නෑ මෙහෙම හරි ෆොටෝ ටිකක් මේකේ ෂෙයාර් කරලා හිත සනසවා ගත්තු දෙන්. පව්නේ. බයියෝ කියලා මරන්ඩද. මහින්දව ජපානේ අගමැති කරමු නේද?:lol::lol::lol:
  20. Srilankan1

    මහින්ද රාජපක්ෂ... හදවත් සොරාගත් මිනිසා

    කොහෙද බන් ඔය රට තියෙන්නේ? එහෙම රටක් ඇහැව්වෙත් අදයි. ෂුවර් එකට උඹලා වගේ ගෝත්‍රිකයෝ ඉන්න රටක් වෙන්ටෑ නේද? අර ස්වාසිලන්තේ වගේ :lol::lol::lol::lol::lol:

    No contents