1. JesonRulez

    හද තියෙන තැන අනිත් ග්‍රහලොක තිබුනොත් පේන Š

    පට්ට බන්. මෙහෙම පේනවා නම් කොච්චර ශෝක් ද? :(
  2. JesonRulez

    බලන්න යන්න හොදම Stage Dramas...

    markhaloce ඔයා? :baffled: :baffled:
  3. JesonRulez

    මේ ඔබේ සොහොයුරා විය හැක

    Removed Removed
  4. JesonRulez

    කේ.බී.බී. 50 -> 11.5GB

    පට්ට. මේක Dialog Axiata page එකෙත් දැම්ම නම් හරි බන්. :yes:
  5. JesonRulez

    බලන්න යන්න හොදම Stage Dramas...

    මමත් ජීවිතේටම වේදිකා නාට්‍යයක් බලලා නෑ කියාන්කෝ... මේක දැකලා බල්ලොත් එක්ක බෑ බලන්න හිතුණා. :yes:
  6. JesonRulez

    Supiri Poddooooooooooooo

    Patta ban.
  7. JesonRulez

    mata podi aulak ...

    දැන් ඉතින් ඉඳලා වැඩක් නෑ බන්. ලිඳ තමයි එකම විසඳුම.... :yes:
  8. JesonRulez

    පොළොව යටට දිගටම හෑරුවොත්...

    ඔන්න දුන්න ලනුවක්. මේක යන්තම් හරි දැක්කොත් ලංකාවේ එවුන් බෝට්ටුවේ යන එක පැත්තකට දාල හාරන්න ගනී. :rofl::rofl::rofl:
  9. JesonRulez

    පොළොව යටට දිගටම හෑරුවොත්...

    markhaloce is back. We were waiting for you bro. :)
  10. JesonRulez

    රෝහිත මහින්ද  සමග

    චන්ද්‍රිකා පදින්නද යන්නේ?
  11. JesonRulez

    NIBM කොපි කරල අහුවුනොත්

    දඬු කදේ ගහනවලු බන්.
  12. JesonRulez

    markhaloce ට මොකද උනේ?

    මෙන්න markhaloce www.elakiri.com/forum/member.php?u=479821
  13. JesonRulez

    markhaloce ඔයා?

    markhaloce ඔයා?
  14. JesonRulez

    මුසලුන් සහ සතුන් සමග මෛථුනයේ යෙදීම

    උන්ට අකැප ඌරොත් එක්ක විතරයි බන්.
  15. JesonRulez

    ශානුද්රි දේවිය වන්දනා කරන්න

    දැනුයි මේක කියෙව්වේ කියාන්කෝ... හිනාවෙලා ඉල ඇටත් ඇදුනා... :rofl::rofl::rofl:
  16. JesonRulez

    markhaloce ට මොකද උනේ?

    කිඹුල් හාමිනේ මේ ගැන දැනගත්තොත් වෙන්න යන දේ මට මැවිලා පේනවා... මාලඹේ පාර දිගේ කිඹුලෙක් දුවන හැටි. :rofl::rofl:
  17. JesonRulez

    ශානුද්රි දේවිය වන්දනා කරන්න

    ඒ දස්කොන්අප්පු මද දන්නෙත් නෑ.. :rofl::rofl::rofl:
  18. JesonRulez

    markhaloce ට මොකද උනේ?

    ලොකුම වැඩේ කියන්නේ අපේ කිඹුලා අය්යත් ගාථාවක් ලියලා මේකිට වඳින්න. :rofl::rofl::rofl:
  19. JesonRulez

    markhaloce ට මොකද උනේ?

    ලොකුම වැඩේ තමයි ඕකා මේකේ run කරන fakes එකකට එකක් සැහෙන්නම වෙනස්. කවදාවත් කිසි කෙනෙක්ට සැක නොහිතෙන විදියට ඒ accounts එකිනෙකට වෙනස් accents වලින් ගෙනියන්නේ. :yes::yes::yes:

    No contents