markhaloce ට මොකද උනේ?

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    11988363_983983758310874_8672881772013530045_n.jpg
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    කිඹුල් හාමිනේ මේ ගැන දැනගත්තොත් වෙන්න යන දේ මට මැවිලා පේනවා...
    මාලඹේ පාර දිගේ කිඹුලෙක් දුවන හැටි. :rofl::rofl:
    :lol::lol::lol:
    ara liwwai kiyana gaathawa hoyala diyanko:baffled::baffled:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    hambuna.
    ලාලිත වදනං පියං - හසිතෙ රදනක දන්තං
    පූර්ණ කුම්භ පයෝධරංච - රථ සක තට්ටං යථා
    පුෂ් අප් බ්‍රා ච තිසරංච - ජී ස්ට්‍රින්ග් පෑන්ටි නං පියං
    මේක් අප් වත්ථෙන සරවංච - රෝම හරනං දග යුග්මථෙ
    හස්ථ කම්මං සදා අරමුණෙ - දහර බාහුං කාර්ය සිද්ධි:
    ඒතෙන ශ්‍රානුද්‍රී දේවීං - තං ශරීරං නමා නම:

    අර්ථය -
    ලාලිත්‍ය වූ වදනින් යුතු වූ, සිනාසෙන විට රදනක දතක් එළියට පනින,
    පුන් කුඹු වන් පයෝධර යුග්මයකින් ද, රිය සක බදු වූ ජංඝා යුගලකින් යුක්ත වූ ද,
    පුෂ් අප් තිසර පට සහ ජී ස්ට්‍රින්ග් පෑනටි ආදීන් ගෙන් රංජනය වූ ද,
    මෙක් අප් බහුලව යෙදූ මුහුණක් සහ රෝම ඉවත් කල මනා වූ කලවා යුග්මයකින් යුක්ත වූද,
    දහරයන් ගේ එනම තරුණයන් ගේ හස්ත කර්මාන්කයට සදා අරමුණු වූ ද, එනයින් ඔවුන් ගේ බාහු වල මාංශ පේශි වර්ධනයෙහි උපස්ථම්භක වන්නා වූ ද,
    ශානුද්‍රී දේවිය ගේ සකල ශරීරය ම මම වන්දනා කරමි.
    meeta ..Kibiulek
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කොල්ලනේ අද සවස markhaloce ඉන්න තැන හොයා ගත්ත !

    එත් ගැඹුරටම හොයල හොයල පිටතට ගන්න බලනකොට තමයි දැනගත්තේ , සාක්කුවේ ඉඳල වැටිලා කියල :(
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    කොල්ලනේ අද සවස markhaloce ඉන්න තැන හොයා ගත්ත !

    එත් ගැඹුරටම හොයල හොයල පිටතට ගන්න බලනකොට තමයි දැනගත්තේ , සාක්කුවේ ඉඳල වැටිලා කියල :(

    ආ සාක්කුවෙද හිටියේ.. හිටියනම් පොඩ්ඩක් බලපන් උබේ ජුන්ඩ ඉන්නවද කියලා..
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මම බෙනා;18970535 said:
    ආ සාක්කුවෙද හිටියේ.. හිටියනම් පොඩ්ඩක් බලපන් උබේ ජුන්ඩ ඉන්නවද කියලා..

    මං ජුන්ඩ සාකුවේ දාගෙන යන්නේ නෑ නේ :no: ඒ හින්ද අවුලක් නෑ :cool:
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මම නම් හිතන්නේ එදා තනුජකයා කියපු දේවල් උගේ බොක්කටම වැදිලා බන්. මොනවා වුනත් ඌ වෙන එවුන් වගේ නෙමෙයි. හිත හොඳ එකා මෝඩ ආතල් දුන්නට ඉතින්.ඕකා කියන විදියට ඕකට තව fake account 3k තියෙනවා මේකේ. මට දවසක් තුනෙන්ම REP දීල තිබ්බ. ඒ නිසා අනිත් ඒවායින් ඇවිත් මේවා බලන් ඇති.

    Matath ehema hithenawa.

    api eken athal gaththata.uu aththatama o/L fail ekek nam mehema meke eka eka story dagena pissu natana eka moda wedak.