ඔව් බන්. එකපාරක් අපේ super senior batch එකේ අක්ක කෙනෙක් බැඳලා honeymoon ගිහින් oil massage එකක් දාන්න ටවල් එක ඇඳන් වැඩි වෙලා ඉන්න photo එකක් දාල තිබ්බ honeymoon album එකේ. වැඩි වෙලාවක් ගියේ නෑ ලැව් ගින්නක් වගේ පැතිරිලා ඔක්කොම එක්ක ඕක බැලුවා. පැය 2,3යි ගියේ ඒ photo එක නෑ. වෙලාවට අපේ එකෙක් ඕක...