1. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    යකෝ ජෝන් සීනාත් ආවා :rofl:
  2. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    :rolleyes:;):yes::yes::D
  3. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔබ සිත මා සිත හමු වූ දා සිට මා ලය පීදී පරවූ පෙම් මල....// සිතින් තුරුළු කර මා මළ දවසට මගෙ ළග තනියට ඉනු මැනවී....// ඔබ මා හමුවුන මේ ඉර හද යට කොතැනක සිටියත් මා මළ දවසට මගෙ ළග තනියට ඉනු මැනවී මගෙ ළග තනියට ඉනු මැනවී කදුල සුසුම නොහෙලා නොදොඩා අපි මිරිගු සයුර වෙත පියමන් කල සැටි....// සිතින් දරාගෙන...
  4. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔබ සිත මා සිත හමුවූදා සිට මා ලය පීදී පරවූ පෙම් මල සිතින් තුරුළු කරමා මල දවසට මගෙ ලඟ තනියට ඉනු මෑනවී මගෙ ලඟ තනියට ඉනු මෑනවී කඳුල සුසුම නොහෙලා නොදොඩා අපි මිරිගු සයුර වෙත පියමන්කල සෑටි සිතින් දරාගෙන මා මල දවසට මගෙ ලඟ තනියට ඉනු මෑනවී මගෙ ලඟ තනියට ඉනු මෑනවි
  5. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    පොල් අයියා කමෙන්ට් එකක් දැම්මා විතරයි.. නිවේදකයාගේ මොරාල් නැග්ගා.. දැං සින්දුවේ අලගිය මුලගිය ඒවා.. වස්තු බීජය.. ගායකයා.. තනු නිර්මාණය... රචකයා... බ්ලා බ්ලා බ්ලා.. සේරම කියනවා ලු.. ප්ලස් ... රේඩියෝ චැනල් වල වගේ වෙලාවත් කිව්වා කියපංකො :cool: ඔන්න ඔහොම යමං !ර්‍
  6. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    ලියා‍ගෙන යනවා මචෝ්.. අද රෑ නැත්තං හෙට උදෙන්ම දාන්නං :D
  7. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ප්‍රියන්ත විජේසිංහයි අපේ තාත්තයි එකට නිවේදක වෘත්තිය පටං අරං තියෙන්නේ.. එයා සිරසට ගියාට පස්සේ තාත්තා වැඩ නතර කරලා.. මං කියන්නං :D
  8. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    :yes::D:rofl::rofl: :cool: අද තනියෙං අපි :sorry:
  9. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    සිකුරාදාට සස්ලිට් ශෝ එක අහන්න එන්න..:cool::D
  10. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔයත් කරන්න රේඩියෝ ශෝ එකක් :cool:
  11. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    හැබැයි මං හිතං ඉන්න සමීරයා ඒහෙම ඩයල් එකක්.. අනේ මන්දා :baffled: මං ඉක්මනට ලියන්න ඒනේ කියලා හිතුන ගමං මොකක් හරි වෙන වැඩක් සෙට් වෙනවා.. මක් කොරන්නද දෙයියනේ :sorry:
  12. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මං මේ කමෙන්ට් එක ප්‍රියන්ත අංකල්ට පෙන්වන්න ඕනේ ආයේ හම්බුනාම :love::love:
  13. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    :yes::yes::Dහොද වැඩක් වෙයි මෙන්න මේක නං :cool:
  14. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    අනේ ඇයි එච්චර ඉක්මනට කියවලා ඉවර කලේ :sorry: තෑන්ක් යූ :D කාටද ? :shocked: සලකා බලන්නං :cool:
  15. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ආන්න නිවේදකයා කාලා ඇවිත්.. ටැග් එකක් ගහනවා ඇහුනේ :D

    No contents