1. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔන්න මං 200 ගැහුවා Dinushasankalpa 200 Dilwaale 72 cedric1986 63 Mr.Tom 40
  2. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    සඳ රේණු ගලන සඳ රෑක සිහිනයට.. නුඹ ඈත ඉඳන්.. ඇවිදින්.. මගෙ පාලු හිතට මනමාල කතා කියමින්.. මනමාල කතා කියමින්.............. අද සීත සුළඟ මදහාස නගන විට සිත කෝල වුනිද මෙතරම්.. ඒ දැනුන හැඟුම නොදනිම්.... ඔය වාසනාව නෙතු දෑල දුලනයේ... හිත කීරි ගැහෙන හැටිනම්.. ඒ හැඟුම කෙලෙස පවසම්...
  3. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    නාකි මනුස්සයට කැත කථා කියන්න එපා යකෝ :angry::angry:
  4. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඇයි සීසන් 2 පටං ගමු ! :rolleyes: :cool: කලින් පාර පටං ගත්තාට හරියට ඉවරයක් කර ග්න උනේ නෑ.. :D
  5. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    :cool::cool: මලොත් එහෙම මොකුත් නැති වෙනවා නේ සහෝ :sorry:
  6. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    නෑ නෑ ඊට කලිං ශෝ එක ඉවර වෙයි :cool::cool::rofl:
  7. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඕකාගේ මරිසි නේ... හොද කලාකාමී පොරක් වගේ :D
  8. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඉස්සර ඔය සේරම කලා මේකේ නේ.. සස්ලිට්, කිඹුලා.. ඇතුළු රේඩියෝ සෙට් එක.. :yes::cool:
  9. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    :shocked: මං හෙට ඉදං රේඩියෝ අහන්න එන්න පරක්කු වෙයි.. කාලා බීලා එන්න ඕනේ :yes:
  10. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටව් නැත් උන් රට අතැර ගොසින් කො‍ටු කර යදැලින් ඇති සිංහ පැටව් විළිවැද යති දැක හෙළයන්
  11. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ආ එහෙමද... හැබැයි මෙහේ ඇමති කෙනෙක් වෙන්න ඕන සුදුසුකං සේරම ඔයාට තියෙනවා :cool: මාත් දැක්කා දැක්කෙ නෑ වගේ ඉන්න ඕන
  12. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    තෙමිලා ලෙඩ උනාම බේත් බොන එක ගැනද කිව්වෙ :baffled:
  13. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    වෙන නිවේදකයෝ හෙරෙං නේ කන්නේ... මූ නං කියලාම කනවා.. අවංක නිවේදකයෙක් !
  14. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    හෙට ඔන්ඩා මයේශ්ගේ ගැරේජ් එකට හැමෝම එන්ඩ... ගෑනු ළමයි මජං පිහදාන්න රෙදි කෑලි අරං එන්න...:cool:
  15. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    :shocked: :sorry: :eek: ඒ චෙකම වෙනවා නං තමා :baffled:

    No contents