1. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    පොලා ආයේ එළකිරි එන එකක් නෑ :sorry::rofl::rofl:
  2. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඇයි ඕකට බොන්නේ
  3. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    හරි අයියේ.. බොහොම ස්තූතියි :D
  4. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    අයියා සන්ධානෙන්ද .... නොමිනේශන් හම්බුනාද ? දුසන වංචා නැද්ද ? :cool::cool:
  5. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    අපේ ඉස්සර රේඩියෝ සෙට් එක :love::D
  6. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඕකේ.. :cool: සලකා බලන්නං
  7. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    එක කුඩයක් යට එක කුඩයක් යට ගෑවි නොගෑවී දවසක් හැන්දෑවේ මතකද ඔබ මා පියවර මැන්නා පිණිමල් වරුසාවේ.... කිසිවකු සමගින් එකට තුරුලු වී ඉර බැස යන වේලේ ඔබ යනු දුටු විට මතකය රිදවයි අපෙ ඉස්සර කාලේ... මද අව් රස්නෙට වුව සෙවනක් ඇත ඔබ හට අද දවසේ වැස්සට අව්වට තනිව මුහුණ දෙමි මගේ මහිම එලෙසේ... පද රචනය...
  8. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    :rolleyes::yes::yes::sorry: දැනුත් එහෙම තමා කොලේ හදිස්සියට :sorry:
  9. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    වනගත වෙලා තපස් ජීවිතයක් ගත කරන එක හොදයි :sorry:
  10. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මේ ගීය අනිවා ඕනේ එහෙනං :D
  11. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    පොල් අයියට කියලා මෙලඩි දාලා එළකිරියෙන් ගායකයෙක් හොයලා කියවමු ! :cool:
  12. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔව් ඔව් ලස්සනයි :cool:
  13. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    අප හමුවුනු තැන තනියෙන් මම විතරමයි ඉන්නේ ඔබ හැර ගිය තැන සතුටින් ඉන්නවද නෑ දන්නේ කවදාවත් ඔබ නාවත් තරහා නෑ හිතුනේ එකපාරක් දුටුවානම් කඳුළු නෑ දෙනෙතේ මතකේ අපගේ මැවිලා මනසේ සුසුමන් නිතැතින් පිරුණත් දෙහදේ කවදාවත් ඔබ නාවත් තරහා නෑ හිතුනේ එකපාරක් දුටුවා නම් කඳුළු නෑ දෙනෙතේ අප හමුවුනු තැන...
  14. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ගායකයෝ ! :rofl::rofl::rofl::rofl:
  15. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    කෙලින්ම ඇමරිකන් ඩොලර් ! :cool::yes:
  16. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    පොටො කෑල්ලක් ගහලා PM පාරක් දාන්නකෝ පුලුවං කමක් තියෙනවා නං.. ආසා හිතුනා බලන්න :D:love::love:

    No contents