වැඩි විස්තර නම් දන් නෑ මචං. හැබැයි Industrial maths(applied science කරද්දි සෙට් වෙනවා) පැත්තෙන් නම් හොඳ ජොබ්ස් සෙට් වෙනවා කියලා තමා කියන්නේ නම්. ලොකු ඒරියා එකක් තියෙනවා. මම නම් කියන්නේ කරන්න කියලා වෙන ප්‍රයිවට් ඒවා කරනවාට වැඩිය :)
කොහොම නමුත් වැඩි විස්තර සඳහා බම්ප් :yes::yes: