පොරොන්දම්

san**

Well-known member
  • Feb 21, 2012
    5,630
    8,809
    113
    kandy
    පොරොන්දම්



    හැමෝටම සුබ අලුත් අව්රුද්දක් වේවා කියල ඉස්සරලම ප්‍රාර්ථනා කරනවා..:D

    පොරොන්දම් බලන සොෆ්ට්වෙයා එකක් ගැන මේ දවස් ටිකේම හොයලා බැලුව..අද තමයි ගැලපෙන එකක් ලැබුනේ..මේක දකුණු ඉන්දියානු ක්‍රමයට (අපේ අය කරන්නෙත් මේ විදිහටම තමයී)බලන එකක්..නම් විතරක් ටිකක් වෙනස් ..ගොඩක් අය කලින් මේ සඳහා පාවිච්චි කලේ CMD program එකනේ..එක වින්ඩෝස් 7 64 bit වලට compatible නැ ..මේ හේතුව හින්ද වින්ඩෝස් 7 64 bit use කරන යාළුවො අප්සට් එකෙන් ඉන්න ඇති..දැන් ඉතින් අව්ලක් නැ..මේ site එකෙන් ඔයාලට ඕන දේ දැනගන්න පුළුවන්..ඒ විතරක් නෙවෙයි..හදහන් බලන්නත් මේක use කරන්න පුළුවන්..මේකේ විශේෂම දේ තමයි රිපෝට් එක අන්තිමේට විවාහයට සුදුසුද නැද්ද කියල මේකෙන් බලාගන්න පුළුවන්..


    "හැබැයි එතින් ලව් කරලා හදහන් ගැලපෙන්නේ නැති හින්ද කෙල්ලව අතාරින්න නම් එපා ":lol:

    මෙන්න ලින්ක් එක ..ඔයාලම ගිහින් බලන්න..
    මෙතන කොටන්න

    ps-
    match.exe CMD Program එක වින්ඩෝස් 7 64 bit වලට compatible කරන විදිහ හම්බ උනා..මේක පිලිබඳ සම්පුර්ණ ගව්රවය හිමිවන්න ඕනේ roshan18u සහෝදරයට..
    1)පළවෙනියට මේ සොෆ්ට්වෙයා එක බාගන්න..
    DOSBOX
    (Match.exe CMD Program එක නැති අය මෙතනින් බාගන්න Match.rar)
    2)දැන් මේක install කරගන්න (DOSBOX software එක )
    3)ඊටපස්සේ install කරලා තියන folder එකට යන්න..(right click on desktop icon-> Properties -> Open file location)
    4)දැන් New folder එකක් හදන්න ..එකට නම දෙන්න Programs කියලා..(ඔයාලට කැමති නමක් දෙන්න පුළුවන්..ඔයාල දෙන නම ඉස්සරට use කරන්න වෙනවා)..
    දැන් එක ඇතුලේ New folder එකක් හදාගන්න..එක Games කියල rename කරගන්න (ඔයාලට කැමති නමක් දෙන්න පුළුවන්..නමුත් ඉස්සරට එක use කරන හින්ද එක මතක තියාගන්න )
    5)මේ folder එකට (Games) Match.exe එකේ සියලුම දේවල් copy කරගන්න..Star.exe එකත් copy කරගන්න ..එතකොට හදහන් බලන්නත් පුළුවන් වෙයි..
    6)දැන් DOXBOX software එක open කරගන්න..ඔයාලට මේ වගේ screen එකක් display වෙයි
    dosboxportable.png


    7)දැන් මේ commands ටික ගහන්න.

    mount c Programs (දැන් enter key එක ඔබන්න)
    c: (enter key එක ඔබන්න)
    dir (enter key එක ඔබන්න.. බලන්න කලින් හැදුව Games folder එක තියනවද කියලා)
    cd Games (enter key එක ඔබන්න)
    match.exe (enter key එක ඔබන්න)

    8)බලන්න Match software එක දැන් රන් වෙනවද කියල...



    වැඩේ හරි නම් Comment එකක් දාන්න..:yes::yes:


    තෙරුවන් සරණයි..
     
    Last edited:

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    පොරොන්දම්

    aspergers-love.jpg


    හැමෝටම සුබ අලුත් අව්රුද්දක් වේවා කියල ඉස්සරලම ප්‍රාර්ථනා කරනවා..:D


    Machan boruwak passen duwanna epa .....

    පොරොන්දම් pattama gon part ekak...


    CTRL + Q to Enable/Disable GoPhoto.it




    CTRL + Q to Enable/Disable GoPhoto.it
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,630
    8,809
    113
    kandy
    Machan boruwak passen duwanna epa .....

    පොරොන්දම් pattama gon part ekak...


    CTRL + Q to Enable/Disable GoPhoto.it




    CTRL + Q to Enable/Disable GoPhoto.it

    පොරොන්දම් බොරුවක්ද නැද්ද කියල නම් මන් දන්නේ නැ..එත් ගොඩක් අයට තරුණ කාලෙට මේක ඕනේ වෙනවා..එක නිසයි දැම්මේ..බැලීම හෝ නොබැලීම ඔයාලගේ තීරණයක්..:D
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,630
    8,809
    113
    kandy
    ඕව හරියටම හරිද බන්............!!!!

    එක නම් කියන්න දන්නේ නැ බන්..එත් මේකෙන් එන result ,හදහනේ තියෙන්නෙත් ගොඩක් වෙලාවට එකම දේවල්..හැබැයි මේ site එකෙන් දෙන තීරණේ නම් වෙනස් වෙනවා..අසුබ ඒවා තිබුනට සමහර සුබ දේවල් වලින් ඒවා කැපිලා යනවලු..වැඩි විස්තර නම් මන් දන්නේ නැ බන්..:no:
     

    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    එක නම් කියන්න දන්නේ නැ බන්..එත් මේකෙන් එන result ,හදහනේ තියෙන්නෙත් ගොඩක් වෙලාවට එකම දේවල්..හැබැයි මේ site එකෙන් දෙන තීරණේ නම් වෙනස් වෙනවා..අසුබ ඒවා තිබුනට සමහර සුබ දේවල් වලින් ඒවා කැපිලා යනවලු..වැඩි විස්තර නම් මන් දන්නේ නැ බන්..:no:

    kohomada ban balanne