ෆෝන් එකට වතුර ගියා. Help
මචන්ලා අද මුහුදේ නාන්න ගියපු වෙලේ මගේ ෆෝන් එකට වතුර ගියා බන්.:no::no::no::no::no: ෆෝන් එක තියල තිබුන තැනට රැල්ලක් ඇවිත් තෙමුණේ. එවෙලේම බැටරි එක ගලවලා තිබ්බා. තවම බැටරි එක දැම්මේ නෑ. ගෙදර ආපු ගමන hair dryer එක ටිකක් ඇල්ලුවා. ෆෝන් එක Sony Xperia Smartphone එකක්. මම...