ෆෝන් එකට වතුර ගියා. Help

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778
    113
    ෆෝන් එකට වතුර ගියා. Help

    මචන්ලා අද මුහුදේ නාන්න ගියපු වෙලේ මගේ ෆෝන් එකට වතුර ගියා බන්.:no::no::no::no::no: ෆෝන් එක තියල තිබුන තැනට රැල්ලක් ඇවිත් තෙමුණේ. එවෙලේම බැටරි එක ගලවලා තිබ්බා. තවම බැටරි එක දැම්මේ නෑ. ගෙදර ආපු ගමන hair dryer එක ටිකක් ඇල්ලුවා. ෆෝන් එක Sony Xperia Smartphone එකක්. මම මොකක්ද කරන්න ඕන මචන්ලා? Phone එක Service කරොත් ගොඩ දාගන්න පුලුවන්ද?:confused::confused::confused::confused:
     
    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    113
    63
    machan ikmanata service karanna dapan.macho adama rathu hal ekak athule phone eke housing eka galawala dala thiyapan battery eka nathuwa.
     
    • Like
    Reactions: CoolMan88

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ඕක හාල් වල දැම්ම කියල හරියන එකක් නැහැ මචන්, මුහුදු වතුර නම් ගියෙ ව්තුර වේලුනත් ලුනු බෝර්ඩ් එකේ කොම්පොනන්ට්ස් වල ඉතුරු වෙයි එහෙම ටික දවසක් තිබුනම solderings weak වෙනවා ඒක නිසා පුලුවන් තරම් ඉක්මනට ගලවලා සර්විස් කරගන්න
     
    • Like
    Reactions: CoolMan88

    yohanssc

    Well-known member
  • Jul 27, 2012
    708
    144
    63
    ඕක හාල් වල දැම්ම කියල හරියන එකක් නැහැ මචන්, මුහුදු වතුර නම් ගියෙ ව්තුර වේලුනත් ලුනු බෝර්ඩ් එකේ කොම්පොනන්ට්ස් වල ඉතුරු වෙයි එහෙම ටික දවසක් තිබුනම solderings weak වෙනවා ඒක නිසා පුලුවන් තරම් ඉක්මනට ගලවලා සර්විස් කරගන්න

    :yes::yes::yes:
     
    • Like
    Reactions: CoolMan88

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඕක හාල් වල දැම්ම කියල හරියන එකක් නැහැ මචන්, මුහුදු වතුර නම් ගියෙ ව්තුර වේලුනත් ලුනු බෝර්ඩ් එකේ කොම්පොනන්ට්ස් වල ඉතුරු වෙයි එහෙම ටික දවසක් තිබුනම solderings weak වෙනවා ඒක නිසා පුලුවන් තරම් ඉක්මනට ගලවලා සර්විස් කරගන්න
    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: CoolMan88

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ලුණූ වතුර ගියාම ඉක්මනට පිරිසිදු ඇල් වතුරෙන් හෝදලා හොඳට වේලන්න ඕනේ.... නැත්තං ගන්න දෙයක් නැහැ.... ඉක්මනටම සර්විස් කරන්න දාපං...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ලුණූ වතුර ගියාම ඉක්මනට පිරිසිදු ඇල් වතුරෙන් හෝදලා හොඳට වේලන්න ඕනේ.... නැත්තං ගන්න දෙයක් නැහැ.... ඉක්මනටම සර්විස් කරන්න දාපං...

    green_1438405c.jpg

    mobile-rip2.jpg
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778
    113
    machan ikmanata service karanna dapan.macho adama rathu hal ekak athule phone eke housing eka galawala dala thiyapan battery eka nathuwa.

    waterproof eka neda :O

    muhudu wathura giyoth sorry thama.waterproof unath wadak naha muhudu wathura giyoth

    Code:
    http://www.wikihow.com/Save-a-Wet-Cell-Phone

    ඕක හාල් වල දැම්ම කියල හරියන එකක් නැහැ මචන්, මුහුදු වතුර නම් ගියෙ ව්තුර වේලුනත් ලුනු බෝර්ඩ් එකේ කොම්පොනන්ට්ස් වල ඉතුරු වෙයි එහෙම ටික දවසක් තිබුනම solderings weak වෙනවා ඒක නිසා පුලුවන් තරම් ඉක්මනට ගලවලා සර්විස් කරගන්න

    service karapnnnn

    service karpnn

    ලුනු වතුර හෙන කේස් ඇතුල දිරනව..

    ලුණූ වතුර ගියාම ඉක්මනට පිරිසිදු ඇල් වතුරෙන් හෝදලා හොඳට වේලන්න ඕනේ.... නැත්තං ගන්න දෙයක් නැහැ.... ඉක්මනටම සර්විස් කරන්න දාපං...

    hemotama thanx machanla. ada service karala phone eka goda dagaththa. athulata tikak wathura gihin thibuna. corrode wennath tikak awith thibuna. service karapu eka e tika ain karala thibuna.:):):):):)

    puluwan unta rep dunna. anith unta passe dennam.