bump මචං මමත් දන්නවා කොහොමද ඕක කියල වයිෆ්ගේ යාළුවො ඔක්කොටොම වගේ තාම ළමයි නෑ අපි දෙන්නත් පුදුම දුකක් විඳලා තමා ලමයව ගත්තේ දැනගත්ත දවසේ ඉදන් පට්ටම කට්ටක් කෑවේ එකත් සති 35යි දවස් ගානෙන් ගන්න උනා pressure වැඩි වෙලා,
ළමයෙක් හදන්නේ නැතුව අනේ අරකයි මේකයි ගගා කියන්න එපා හදන්න ගියාම තමා තේරෙන්නේ. ජයවේවා...