1. S

    rooms rent කරන්නේ කොහොමද??

    බිල්ඩින් එක හදල එක රෙන්ට් කරලා එන ආදායමෙන් ලෝන් එක ගෙවනවා කියන එක මත බැංකුව ඔයාට ලෝන් දෙනවා කිව්වද බන් ?
  2. S

    Lighthouses of Sri Lanka- DJI Mavic 2 Zoom

    හොදයි ලයිට් හවුස් දැකල නැති ගොබිලොන්ට. :lol::lol: වීඩියෝ එකට උබේ වොයිස් දාපන්. අර උබ අනිත් වීඩියෝ පටන් ගන්නේ... "ආ.. පො**යෝ උබලට කොහොමද ? " කියල. අන්න එහෙම පටන් ගනින්. එල එල.
  3. S

    Scholarship Canada

    M.Sc. walata echchara facilities denawa nam lankaawe ewun Aussy/NZ duwanna dagalanne mokada???:confused::confused:
  4. S

    ඕස්ට්‍රේලියාවට

    මොනවා කරන්නත් කලින් උබට තියන උපාධිය හරියට ලියන්න ඉගෙන ගනින් බන්.
  5. S

    Russia යන්න කියලා..

    hoda Europe ekakata palayanko. meke thread wagayak tibba, balapan.
  6. S

    UMIDIGI A3 Full Review.

    මේ ත්‍රෙඩ් එක බම්ප් කරන්නෙත් උබ විතරයි වගේ. ඔන්න මාත් බම්ප් කරා. එකනෙමෙයි Graphic/Animation/Video Editing සොෆ්ට්වෙයාර් ගැන දන්නවා ඇති කියල හිතනවා. ඒවා ගැන වීඩියෝ ටිකක් කරලා බලන්න, මීට වඩා හොද විව්ස් ගානක් ලැබේවි. ජය !
  7. S

    campus apply karanna

    හානේ කැම්පස් යන ළමයි ඉන්න අන්කල්ලත් එළකිරියේ ඉන්නවනේ.......:P
  8. S

    Sweden / Estonia විස්තර

    Posts: 73 Join Date: Jun 2009 හානේ මේක කියල යන්නම ඇවිත්.......... තැන්කු හොඳේ....:P
  9. S

    3D Design Course Helpp

    :P:P
  10. S

    import business

    50 දාහෙන් මොනවද බන් ගෙන්වන්නේ ??? රට ඉඳි පැකට් 20 ක් විතර ගෙනල්ල පිටකොටුවේ විකුනන්න පුළුවන්. එහෙම නැත්නම් අර Aliexpress එකෙන් තොරම්බල් කෑලි ටිකක් ගෙනල්ල ඔපිස් වල පොෂ් වෙන්න දගලන ගෑනුන්ට විකුනන්න පුළුවන්.
  11. S

    Heta job

    මෙයින් එකක් කරපන්. 1. ඒකට හෙට නිවාඩුවක් දාපන්. 2. හෙට අමතක කරලා අනිද්දා නිවාඩුව ගැන චිත්ත රුපයක් (බැරිනම්චීත්ත රුපයක් උනත් කමක් නෑ) මවාගෙන එහි ආස්වාදය විදින්න. 3. අද නිවාඩු දවසක් කියන එක අමතක කරන්න. එතකොට අද=හෙට වගේ මුඩ් එකක් ගන්න. 4. ජොබ් එකෙන් අස්වෙන්න. එතකොට සදා නිවාඩු තමා.
  12. S

    පොත් 500-1000 ප්‍රින්ට් තැනක්

    :yes::yes::yes: දැන් වැදගත් දෙයක් පොතක ලිව්වට බලන පිරිස අඩුයි. මල් කතා නම් ටිකක් නැගල යනවා. පොත කෘෂිකර්මය ගැන නම්පිටකවරෙට භාගෙට රෙද්ද කඩන් වැටීගෙන එළවලු කඩන ගෑනියෙක්ගේ ෆොටෝ එකක් වගේ දැම්මොත් නම් ලාභයක් හොයාගන්න බැරි වෙන එකක් නෑ. එහෙම නොවුනම තමා පොත් ප්‍රකාශකයෝ ලග රස්තියාදු වේවි සල්ලි ඉල්ලන්...
  13. S

    Business advise

    වාහන අයිතිකාරයෝ ටිකක් සෙට් කරගෙන වෙබ් සයිට් එකක් හදල සුද්දොන්ට හයර් යන්න සෙට් කරන්න. බයික් /ත්‍රිවිල් /කාර් තුනම දාන්න.
  14. S

    පොඩි video editing Software එකක් කියන්ඩකෝ

    මේක පොඩි සොෆ්ට් වෙයාර් එකක්ද බන් ?:confused::confused: අපි කොහොමද බන් දන්නේ උබේ අවශ්‍යතා මෙව්වා වෙනවාද කියල. :lol::lol::lol: anyway bump.
  15. S

    සැරම සැර කරවල බැදුම

    සැරට මිරිස් දාල කන්න හොද නෑ. එක එක ජරාව හදන් කෑවා වගේ නෙමෙයි විදවන්න උනාම. මිරිස් වැඩිපුර දාල කෑවම ගැස්ට්‍රයිටිස් පවා වැඩි වෙනවා.
  16. S

    anuradhapuraya to train

    ela. rep+
  17. S

    anuradhapuraya to train

    1. අනුරාධපුරේ යන බස් පාරවල් තුන හා යන කාලය පොඩ්ඩක් කියන්න පුලුවන්ද බන් ? 2. මම ලගදි ගියා. මට එපා උනා බන් බස් හොයන්න ගිහින්. A/C එකක් හොයන්නම හෙන කට්ටක් කෑවා. කොටුවේ ස්ටෑන්ඩ් එකේ ගොඩක් එවුන් කිව්වේ අනුරාධපුරේ A/C බස් නෑ කියල. එකෙක් දෙන්නෙක් කිව්වා රවුමක් ගහල යන එකක් තියනවා කියල. ඇත්තද ? ගුගල්...
  18. S

    anuradhapuraya to train

    මම ලගදි ගියා. අනුරධපුරේ යනවා නම් ඉතින් කෝච්චියෙන් තමා. A/C බස් තියෙන්නේ ඉතාම ටිකයි. ඒක යන්නෙත් රවුමක් ගහල. ඉතින් A/C ගියා කියල තේරුමක් නෑ වගේ. ඇයි බන් අනුරාධපුරේ ට හොද A/C බස් සර්විස් එකක් දාන්නේ නැත්තේ ?
  19. S

    ඉඩම් ප්‍රශ්නයක්!!!

    මචන් මෙහෙමයි උබ ඕකට ගේම ඇද්දම ග්‍රාමයයි +අල්ලපු ඉඩමේ මිනිහයි උබ එක්ක කේස් වෙනවා. උබ නිකම්ම හිටියොත් උබේ ඉඩම ලොන්ත කූස් වෙනවා. ඒකනිසා වෙච්ච දේට පිළිතුරක් හොයලත් බෑ /නොසොයා ඉදලත් බෑ. දැන් ගොඩක් එවුන් ඔහොම තමා. අල්ලපු වැටේ ඉන්න එකාට මොනවා හරි විදියකින් වාත වෙන එක තමා කරන්නේ. මිනිස්සු, සත්තු වගේ...

    No contents