ආගමික ස්ථාන = මාතර බෝධිය, පරෙවි දුව (බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහ ), දෙවුන්දර දේවාලය.
වෙනත් = දෙවුන්දර lighthouse, කිරල කැලේ, මාතර කොටුව/ තාරකා කොටුව.
මාතර බත් කඩ. (ඒවා නම් ලංකාවේ වටේම තියනවා). :lol:
මාතරින් කෝච්චියක නැගල කැකනදුරේ ලංකාවේ දිගම උමගේ ගිහින් එන්න.
යකෝ ඒ ඩිංගට යටින් එකෙක් කෝට් කරලා :P