1. S

    iq Gana haduwoth rep denoo hamotama 8++

    ඕක හදන්න දත්ත මදි. අන්තිමට තියන ගහ මුල් ගස් වලට වඩා වෙනස්.
  2. S

    Youtube monetization අයිඩියා හෙල් monetization

    Posts: 20 Join Date: Aug 2016 :shocked::shocked::shocked: උදවුව අරන් හිමින් සීරුවේ මාරුවෙන පොරක් වගේ.:lol::lol::lol:
  3. S

    තේක්ක ගස් විකිනිම පිළිබඳව හෙල්ප් ? ? ?

    1. තේක්ක ගස් වටිනවද ගොඩාක්? ඔව් වටිනවා. අහස තරම් වටිනවා. 2. ගස් ගන්න අය කද කොච්චර ලොකු උනහමද ගන්නෙ? ගස් ගන්න අය විතරක් නෙමෙයි වටේ පිටේ ඉන්න හැම එකාම කඳන් ගැන මිටරෙන් ඉන්නේ. බල බල ඉන්න දෙයක් නෑ, කඳ හොද නම් අනිවා සුටුස් ගාල ගෙනියන්න බලන් ඉන්නේ කොල්ලෝ. :cool::cool:
  4. S

    Tyre Prices Increases..

    කියක් වගේ වැඩි උනාද බන් ?
  5. S

    Travel YouTube camera මොනවද?

    ඔයා කියන විදියට tv චැනලුත් 2ක් විතර තිබ්බම ඇතිනේ. අනිත් එවුන්ට බිස්නස් නෑ වගේ අදහසක් නේ කියන්නේ. එහෙම නම් ඔය tv චැනල් තියෙන්නේ බර ගණනක්. කොපි කරන්නේ නැතුව වෙනස් තීම් එකකට කරා නම් හරිනේ බන්. තරගයක් තියන කොට තමයි වඩා හොද නිර්මාණ බිහිවෙන්නේ. හොද තරගයක් දෙනඑවුන්ඉදිරියට යාවි, ලොන්ත කූස් ඒවා හැලිලා...
  6. S

    ගාල්ලේ දවසින් ගිහින් එමු

    මාදම්පා අභය භුමිය කියන්නේ ඔය මාදු ගඟ කියන එකටද බන් ??
  7. S

    ගාල්ලේ දවසින් ගිහින් එමු

    Bird Watching වලට රූමස්සල හොදයිද මචෝ ???
  8. S

    වටු පාලනය

    බිත්තර දාල ඉවර වෙච්ච වටු කිරිල්ලියන්ට මොකද කරන්නේ ? මසට විකුණනවද ?
  9. S

    DSLR_Camera_Help

    මචන් 30 -40 ට අලුත්ම DSLR පටව ගත්ත නැව තාම ආවේ නෑ. Used එකක් තමා ඔය ගානට ගන්න වෙන්නේ. නැත්නම් Digital Cam එකක් ගනින් සුමින් x 18 වගේ තියන.
  10. S

    රේල් පීල්ල දිගේ කරන්ට් එක

    හොදයි කොහොම හරි යැව්වා කියල හිතමු. මිනිස්සු වයර් කෑලි ගහල ඕන එකටයි එපා එකටයි කරන්ට් ගනීවි හොරෙන්. අන්තිමට විදුලිය නිකන් දුන්නා වගේ තමා.
  11. S

    gewal hadana ayagen help ekak - Engineer ayath help me

    උබ කියන කතාව හරියට තේරෙන්නේ නෑ. කණු තුනෙන් එකක් වගේ අයින් කරලා ඒකට අලුත් එකක් දාල වැඩේ ශේප් කරන්න බැරිද ? කණු තුනම අවුල්ද ?
  12. S

    Lynda Account එකක් දුන්නා!

    කාලය ඉක්මවා ගිහිල්ල බන්. ඔය ලැබිච්ච එවුන් එකා දෙන්නා කියන්නේ ලැබුන කියල. අපට පුටේ මුකුත් නැතේ. :lol:
  13. S

    Elakiri Brotherhood තෑගි වැස්ස මෙවරත් සූදානම්

    ඔන්න 700 වෙනි එක මගෙන්. දැන් තෑගී දෙන්න .
  14. S

    නිලා_කූරු

    කව්ද බන් මේ ටැග් දාන එවුන් ? :shocked::lol:
  15. S

    web domain,web hosting ??

    PM නෙමෙයි බන්, වැඩ කිහිපයක්ම භාර දෙන්නම්, පොඩ්ඩක් අර ඔයා උඩින් දාපු ටික විස්තර කරලා උබ කරන දේ ගැනත් දාල ත්‍රෙඩ් එකක් දාපන්කෝ...
  16. S

    🔍 ත්‍රෙඩ් එක හොයාගන්න බැරිද? අපි හොයලා දෙන&a

    අර ID card එක හදාගන්න හැටි දාල තිබ්බ ත්‍රෙඩ් එක හොයල දෙන්න පුලුවන්ද
  17. S

    Identity Card Thread Help

    එක දවසින් ID එක ගන්න සේවාවේ විස්තර තියන Thread එකක් තිබුනා නේද ? පිළිතුර ලැබුනා. පුළුවන් හැමෝටම rep දුන්නා. Thread Closed!

    No contents