1. sachith19920726

    the meme thread - Part 2

    මම #god :growl: පොලකුරුමිනියො එක්ක සසදන්න එපා :( :rofl::rofl:
  2. sachith19920726

    මේ ටිකේ නම් වැඩ බන් හෝ ගාල ආවත් පට් ගාල යනව :(

    මේ ටිකේ නම් වැඩ බන් හෝ ගාල ආවත් පට් ගාල යනව :(
  3. sachith19920726

    මචං උඹ කවුරු වුනත් උඹට නිවන් සුව

    මොන සක්කිලි ටිකක් එක්කද බන් ඌ ඇවිත් තියෙන්නෙ.. ලංකාවෙත් දැන් මාර සත්තු තමයි ඉන්නෙ.. ඉන්දියාවක් වේගෙන එන්නෙ දැන්..
  4. sachith19920726

    නවක වදය

    experience එකෙන්ම තමයි බන් මමත් කිව්වෙ.. මේ බලපන් කො ඉතින්.. :rofl: ok sir..
  5. sachith19920726

    නවක වදය

    කතා කරල වැඩක් නෑ බන්..
  6. sachith19920726

    fb එකෙන් ගන් කො ඉතින්..

    fb එකෙන් ගන් කො ඉතින්..
  7. sachith19920726

    නවක වදය

    අනික ලංකාවෙ ඉන්න උන්ගෙ තව අවුලක් තියනව මොකක් හරි අචීව්මන්ට් එකක් ගත්තොත් ලයිෆ් එකේ අනිත් උන්ට බැරි.. සංගීතය වෙන්න පුළුවන් ක්‍රීඩාව වෙන්න පුළුවන් අධ්‍යාපනය වෙන්න පුළුවන්.. හෙනට උඩ යනව.. ඊට පස්සෙ හිතන්න ගන්නව අපි තමයි පොරවල් අපිට වඩා පොරවල් ලොවෙත් නෑ කියල.. හැමෝම නෙවේ මම කියන්නෙ බන් සමහරක්...
  8. sachith19920726

    PUBG_ගහන_උන්

    හෆ්ෆා mobile.. pc සෙට් වෙයන්.. https://www.facebook.com/sachith19920726/videos/2154666591234051/
  9. sachith19920726

    JVP_හෙළුව_එළියට

    මට ලපයගෙ පුකට වෙඩි තියන්න ආසයි සීනි දාල
  10. sachith19920726

    නවක වදය

    උන්ට රෙන්න ගියත් රෙන්නෙ නෑ.. ටොයිලට් එක ඇතුලෙ අරගල කරනව..
  11. sachith19920726

    නවක වදය

    ඉස්කෝලෙ යන කාලෙ පන්තිවල මුළු ගැහිල කොන් වෙලා පොත මූනෙ ගහගෙන හිටපු එවුන්ට ඉතින් වෙන කාට හරි වද දීල සතුටක් ලබන්න පුළුවන් නම් උන් ඒක කරනව.. ඇහුවොත් එක එක සුරංගනා කතා කියයි connectivity කියයි.. සමාජෙ ප්‍රෙෂර් එකට මූන දෙන්න උගන්නනව කියයි.. කැම්පස් එකේ තියන තැන් කරන දේවල් ගැන කියල දෙනව කියයි...
  12. sachith19920726

    yashodarage kanyabawaya

    පතිවුර්තාව කියන්නෙ කන්‍යාභාවය නෙවේ යකෝ chastity කියන වචනෙ පස්සෙන් නම් යන්නෙ ඒකට තේරුම් දෙකක් තියනව නෙ Chastity is the state of not having sex with anyone, or of only having sex with your husband or wife.

    No contents