අලුතෙන් දුන්න unlimited packages බාවිතා කරන අය test results add කරන්න puluwan ද එක හැමෝටම වාසියක් වෙන්න පුළුවන්
ඒවගේම පොඩි review එකක් දෙන්න පුලුවන්ද ?
01 - ISP name
02 - package
03 - downloads test results - ( speedtest.net results දන්නා එපා මචන් ඒවා ISP ලා whitelist කරලා තියෙන්නේ ...