'බණ්ඩාර' කියන්නෙ එතකොට වාසගමක් නෙමේ නේද, පෙලපත් නාමයක්නෙ?
මං අහලා තියෙන්නෙ උඩරට රජවරුන්ගෙ අන්තපුර වල බිසෝවරුන්ට දාව උපන් දැරුවන්ට 'බණ්ඩාර' කෑල්ල තියෙන පෙලපත් නාම ලැබුනා කියලා (විජය බණ්ඩාර වගේ). ඒක ඇත්තද?
වෙනත් නම් කොටසක් නැතුව නිකංම බණ්ඩාර විතරක් නම් තියෙන්නෙ ඒක පස්සෙ නමට එකතු කරගත්ත කොටසක්...