1. AVES

    පැණියට කරපු trail එක

    "එහෙ සර්ලා ok කියනවා නම් ආයෙ බලන්න දෙයක් නෑ, මෙහෙත් ok තමා" එහෙමද? 😆
  2. AVES

    පැණියට කරපු trail එක

    තාම මේකට උත්තරයක් දුන්නෙ නෑ ඔයා 😟
  3. AVES

    උපාධි තියන හැමෝම බුද්ධිමතුන්ද

    උඹ නලින් ද සිල්වා ලියලා තියෙන ඒවා කියවලා තියෙනවද? අඩු ගානෙ "මගේ ලෝකය", "අපේ ප්‍රවාද" හරි?
  4. AVES

    කොරෝනා පැණිය අසාර්ථකයි

    ඒ කියන්නෙ මේ වෙලාවෙ ලංකාවට vaccine එකක් ආවොත් WHO එක සහ අදාල කොම්පැනිය විශ්වාස කරලා ඒක මෙහෙ පාවිච්චි කරන්න ගනී, එහෙම නේද? 🤔
  5. AVES

    කොරෝනා පැණිය අසාර්ථකයි

    එතකොට WHO එකේ process එක කොයි වගේද. එයාලා වෙනම ස්වාධීනව researches කරනවද, නැත්නම් කොම්පැනි වල reports study කරලද approval දෙන්නෙ?
  6. AVES

    කොරෝනා පැණිය අසාර්ථකයි

    මේකට කවුරුහරි දන්න එකෙක් උත්තරයක් දියන්කො, මට හෙන ප්‍රස්නයක් මේ අලුත් බෙහෙතක් ලංකාවට ආවම ඒක use කරන්න කලින් කරන process එක.
  7. AVES

    කොරෝනා පැණිය අසාර්ථකයි

    Thnks දැන් phizer, moderna වගේ vaccine එකක් මේ හදිස්සියෙ ආවොත් මෙහෙ ආපහු trial කරනවද නැත්නම් company වලින් කරපු research ටික study කරලා ශේප් නම් approval දෙනවද?
  8. AVES

    කොරෝනා පැණිය අසාර්ථකයි

    ඔව් බයයි තමයි, ඔය දුම්කොල කොම්පැනිත් යස අගේට දුවන්නෙ. ආණ්ඩු හදන්නෙ, අයින් කරන්නෙ කොම්පැනි තමයි :yes:
  9. AVES

    කොරෝනා පැණිය අසාර්ථකයි

    අලුතෙන් හදන vaccine එකක් ලංකාවට ආවොත් ඒක මෙහෙ පාවිච්චි කරන්න කලින් ආපහු ටෙස්ට් කරනවද? ඒකට තියෙන protocols මොනවද? ඒවා (protocols) හදන්නෙ, regulate/monitor කරන්නෙ මොන ආයතන වලින්ද? ඔයා දොස්තර කෙනෙක් නිසා ඇහුවෙ දැ. ගැ. පි
  10. AVES

    phone එක නැතුව emulator එකක් නොදා whatsapp පාවිච්චි කරන්න බැරිද please help

    පුලුවන්. නෝමල් ෆෝන් එකක් තිබ්බම ඇති. මං ස්මාට් ෆෝන් එකක් ගන්න කාලෙකට කලින් ඕක කලා. Nox එක use කලේ. (ආ, පස්සෙ දැක්කෙ 'නොදා' කියන කෑල්ල. එහෙමනම් බැරි වෙයි, emulator එකේ wtsapp install කරන්නම වෙනවා)
  11. AVES

    නයාගෙ සයිස් ඵක බලපංකො

    නයෙක් ආව වෙලාවට පොරෝජනේට ගන්න තියාගන්න
  12. AVES

    භාවනා කරන අය එන්න

    තමන්ගෙ ගති ලක්ශන අනුව චරිත විභාගයක් කරලා තමන්ට තියෙන්නෙ මොන චරිතයක්ද කියලා දැනගෙන ඒකට අදාල භාවනාවක් ඉගෙනගෙන ප්‍රගුන කරනවා නම් හොඳයි. eg: රාග චරිතයාට - දස අසුබය, කායගතා සතිය දෝස චරිතයාට - බ්‍රහ්ම විහාර සතර, නීල, පීත්, ලෝහිත, ඕදාත වර්න කසිණ මෝහ චරිතයාට - ආනාපාන සතිය
  13. AVES

    උබල මස් මාළු කනව අඩුයි

    සමහර ඒවා වවනවා, හැම එකම බෑනෙ.
  14. AVES

    උබල මස් මාළු කනව අඩුයි

    මං 2009 දි මස් මාලු කන එක නැවැත්තුවෙ. මූ කියන හැටියට නම් මගෙ ඇටයි හමයි විතරයි මෙලහට ඉතුරු වෙන්න ඕනෙ. ඒත් දැන් අවු. 11ක් තිස්සෙ ගානට ඇඟ, බර මේන්ටේන් කරන් ඉන්නවා. ඇත්ත, මස් මාලු වලින් ලැබෙන ප්‍රෝටීන, amino acids කීපයක් vegitarians ලට ලැබෙන්නෙ නෑ තමයි. ඒත් ඒවා නැති එක ඔය කියන තරම් ලොකු ඌනතාවයකුත්...
  15. AVES

    සයිබර් සිකුරිටි

    https://elakiri.com/threads/hacking-tuts-part-6-keyloggers.1587465/ https://elakiri.com/threads/hacking-tuts-part-5-wifi-hacking.1580377/ https://elakiri.com/threads/reverse-engineers-club-requests.1577392/ https://elakiri.com/threads/hacking-tuts-part-4-backdooring.1572061/...
  16. AVES

    එලකිරි 🌲නත්තල් තෑගි |⛄X-Max | Giveaway🔥 | නොමිලේ [ Mega ]❄️

    මටත් Bitdefender එකක් දියන් මචෝ, ඒක දෙන්න කලින් ඉවර උනොත් Nord VPN එකක් දියන්. ආදරෙයි ආස තරම් 😘, මෙරි ක්‍රිස්මස් 🎅
  17. AVES

    How to display a QR code via NodeMcu?

    Thnk u very much bro ❤ කරන විදියත් එක්කම expalin කලාට. කෝඩ් එක scan කරන එකයි, බටන් ප්‍රෙස් එකයි යූසර්ලා දෙන්නෙක් වෙන වෙනම කරන්නෙ. ඒකයි ඒ දෙක වෙන වෙනම දාලා තියෙන්නෙ. Anyway, thanks again 👍
  18. AVES

    Questions මේ සර්පයා මොකාද ?

    පැන පැන කිව්වෙ බිම ඉන්න එකා ඇඟට පැනලා කනවා කියලද?
  19. AVES

    Questions මේ සර්පයා මොකාද ?

    පින්තූරෙ හැටියට නම් තෙලිස්සෙක් වගේ. bt කුනක‍ටුවා (පොලොන් තෙලිස්සා නෙමේ). අනිත් ජාති දෙකෙන් එකක් (කඳුකර/ පහතරට මූකලන් තෙලිස්සා) .
  20. AVES

    Questions මේ සර්පයා මොකාද ?

    FB ඉන්නවනම් protect our snakes group එකට join වෙන්න. මාත් සෑහෙන්න සර්පයො අඳුරගන්න ඉගෙන ගත්තෙ ඒකෙන්.

    No contents