1. AVES

    පැණියට කරපු trail එක

    සර්ලා පැතලියි කිව්වොත් උබත් ඒවට යයි :lol:
  2. AVES

    පැණියට කරපු trail එක

    හරි වැරැද්ද තීරණේ කරන්නෙ සර්ල තමයි. ඊට පස්සෙ උබලා ඒක කරේ තියාගෙන යනවා.
  3. AVES

    පැණියට කරපු trail එක

    උබලා කරේ තියාගෙන යන්නෙත් සර්ලා උගන්නපු එකක් තමයි :lol:
  4. AVES

    මගමරුවා - තෙල් කරවලයා 😍🐍 (Thel Karawalaya)

    දෙරණ මත තුඹසයා තුඹස තුල නාගයා විශඝෝර සර්පයා දැක නාරු මෝඩයා ඕක දහම් ගැටයක්. ශරීරයේ (තුඹසේ) ඉන්න තෘශ්ණාව (සර්පයා) නසා දමන්න කියලා කියන්නෙ. සර්පයො මරන්න නෙමේ.
  5. AVES

    Android emulator for whatsapp?

    Nox use කරනවා කාලෙක ඉඳන්, ශේප්. Try එකක් දීලා බලන්න.
  6. AVES

    පැණියට කරපු trail එක

    ඔය 'සාධාරණ' උපකල්පනේට ඇවිත් ඕක දෙන්න කලින් දෙනවද නැද්ද කියලා ඕක වැලිඩේට් වෙන්න එපැයි. ආං ඒ වැලිඩේශන් ක්‍රමවේදෙ ගැන මං ඇහුවෙ. සුදු සර්ලමනෙ කියන්නෙ ඕකක් හදලා ටෙස් කරන්න අවුරුදු 5ක් වත් යනවය කියලා. එහෙව් එකක් අවුරුද්දකින් ආවොත් සුදු සර්ලට වරදින්න විදියක් නෑ කියලා තව උපකල්පනයක් කරලා නේද අර සාධාරණ...
  7. AVES

    පැණියට කරපු trail එක

    කමක් නෑ, සුදු සර්ලව විවේචනය කරන හැමෝම පැණි ෆෑන්ල නෙමේ. ආයෙ පාගගන්න එපා :no:
  8. AVES

    පැණියට කරපු trail එක

    මාස 12 කින්, පේස් 3ක් කරපු එකක් මේ අල්ලපනල්ලෙ මෙහෙ ආවොත් "පබ්ලිස්" කරපු එක කියවන්න දන්න සර්ලා ඒක බලලා "හා මේක ඇති, දෙමු" කිව්වොත් ඒක අයිති වෙන්නෙ මොන කරමවේදෙකටද? මං කොහෙවත් පැණි, බාස්ලා, පැණි බොන බඹරු වෙනුවෙන් පෙනී හිටින්න ත්‍රෙඩ්, රිප්ලයි දාලා නෑ, ඉතින් මේ පැණියක මොනවද එව්වා හොයලා පෙන්නපන්...
  9. AVES

    කොරෝනා පැණිය අසාර්ථකයි

    ඔව්, ඒත් ඒක ඔයා දුන්න උත්තරේ නෙමෙයි.
  10. AVES

    පැණියට කරපු trail එක

    මං කොහෙවත් බාසෙක් ගැන ඇහුවෙ නෑනෙ. ඇයි මේ පිට යන්නෙ ? මං කිව්වෙ "ප්‍රොසෙස් එක ගැන සැක නොකර ඉන්න උගන්නන එක ගැන සැකයි" කියලනෙ ප්‍රොසෙස් එක දන්නෙ නැති උන්ව ගණන් ගන්නෙ නෑ කියන එක ඒකට උත්තරයක් නෙවෙයිනෙ. ඇයි එහෙම උගන්නන්නෙ කියන එකට උත්තරයක් දෙන්න. ඔයා ප්‍රොසෙස් ගැන දන්න හින්දා මේකටත් උත්තරයක් දෙන්න...
  11. AVES

    කොරෝනා පැණිය අසාර්ථකයි

    ඒක තමයි මං මෙහෙම අහලා තියෙන්නෙ මේ තියෙන්නෙ ඒකට දුන්න උත්තරේ
  12. AVES

    කොරෝනා පැණිය අසාර්ථකයි

    ඒ procedure එක ගැනනෙ ඉතින් මේ ඩොක්ටර් කියලා තියෙන්නෙ. තව එකක් තියෙනවද?
  13. AVES

    කොරෝනා පැණිය අසාර්ථකයි

    ඔයා කොයි කැටගරියෙද?
  14. AVES

    පැණියට කරපු trail එක

    ප්‍රොසෙස් එක ගැන සැක නොකර ඉන්න උගන්නන එක
  15. AVES

    කොරෝනා පැණිය අසාර්ථකයි

    ...කියලා අපි විශ්වාස කරනවා නෙහ් :rolleyes: එතකොට WHO එක විශ්වාස කරන්නෙ?
  16. AVES

    කොරෝනා පැණිය අසාර්ථකයි

    ඒක ගැන තමයි මං ඇහුවෙ ඉතින්. එයාලා තීරණේ ගන්නෙ කොම්පැනියයි, WHO එකයි ගැන විශ්වාසය මත පදනම් වෙලා නේද ?
  17. AVES

    පැණියට කරපු trail එක

    බේතම නෙමේ. ප්‍රොසෙස් එක සැකයි, ඒකයි ඔයා සැක ඇර ගන්න විදිය ගැන අහන්නෙ. අපිටත් කියන්න ඉතින් ;)
  18. AVES

    උපාධි තියන හැමෝම බුද්ධිමතුන්ද

    මං ඇහුවෙ ඔයා නලින් ද සිල්වා ගෙ පොත්, ලිපි කියවලා තියෙනවද කියලා. අඩුම ගානෙ අර මං කිව්ව පොත් දෙක හරි. Youtube එකේ nalin de silva කියලා සර්ච් කලාම එන විනාඩි තුන හතරෙ වීඩියෝ කෑලි නෙමේ. ඒවා බලලා මනුස්සයෙක් කියන මතවාදී කාරනා තේරුම් ගන්න බෑනෙ. කේන්ද්‍රීය කාරනාව ගැන හරිහමන් විවේචනයක් කරගන්න බැරුව...
  19. AVES

    පැණියට කරපු trail එක

    අනේ එයාගෙන් බෑ, කොහෙන් ගියත් දේශපාලනයක් අල්ලගන්නවා :no: ඔයා කියන්නකො ඔයා දැනගන්න විදිය, ඔයත් එයාගෙන්ද අහගන්නෙ?
  20. AVES

    පැණියට කරපු trail එක

    මන්දා, මෙහෙ කෙනෙක් නම් ඉතින් ටිකක් වටින් ගොඩින් හොයලා බලන්න හරි පුලුවන්නෙ. ඒත් ඔය සර්ලා කවුද, මොනාද කරන්නෙ කියලා හොයලා බලන්න හරි පුලුවන්ද? මං නම් හාංකවිසියක්වත් දන්නෑ අනේ, ඔයා දන්නවද? 🤔

    No contents