1. AVES

    Mobitel 4G

    අර තිවංක bro ඉන්නෙ, 7778 කියලා මෝරෙක්ව ඇවටර් එකට දාගෙන.
  2. AVES

    මල්ලි ලොකු කරගන්න

    මල්ලිට වයස කීයද? උස බර මැනලා කියපන් මං මීල් ප්ලෑන් එකක් හදලා දෙන්නම්. ඒ දෙන ඒවා හරියට වෙලාවට කන්න දීපන් උට.
  3. AVES

    සල්ලි වියදම් නොකර කාලය වැයකර මාසෙකට ලක්ෂ 10කට වැඩිය හොයන්න.❤️

    Joined Dec 12, 2016 ඇත්ත අකවුන්ට් එකෙන් ආවනං මේ තරං පු#ෂණය වෙන්නෙ නෑනෙ ;)
  4. AVES

    ළමයි දූෂණය කරන උන් වැඩි Telegram නිසාලු

    මුං වගේ පො%*යො දරුනුයි අර කිරිසප්පයො රේප් කරන එවුන්ට වඩා :frown:
  5. AVES

    ළමයි දූෂණය කරන උන් වැඩි Telegram නිසාලු

    හොඳ දොස්තර කෙනෙක් අල්ලලා මොලේ චෙක් කරගනින්. වියදම දරන්න අමාරු නම් අපි සම්මාදම් කරලා දෙන්නම්.
  6. AVES

    Lanka Bell - Active Duration :)

    :yes:
  7. AVES

    Lanka Bell - Active Duration :)

    ටීචර්ස්ලට අලුතින් පැකේජ් දෙකක් දුන්නා බන් අඩුවට. Anytime 50gb - 1100, 100gb - 1700. මං 50 එක ගත්තෙ.
  8. AVES

    Lanka Bell - Active Duration :)

    තේරුමක් නෑ බන්, උන්ගෙ අවුට්ඩෝර් යුනිට් එක 25ක් ලු. මාත් එක එක ඇන්ටනා හදලා බැලුවා, හරිගියෙ නෑ. අන්තිමට මොබිටෙල් එකක් ගත්තා.
  9. AVES

    Lanka Bell - Active Duration :)

    මන්දා, මාත් ගම්පහ ඉන්නෙ ඒත් ලඟම ටවර් එකට 3km විතර තියෙනවා. මං ගන්නකොට මහරගමදි සිග්නල් බලලා ගත්තෙ, එහෙදි නම් ෆුල් සිග්නල් ආවා.
  10. AVES

    New Shades Sinhalayo!

    වැඩක් නැහැනේ හොද ටේබල් එකක් නැහැ (4)
  11. AVES

    Norway Higher Studies 2021

    නෝවේ කෑල්ලක් බැඳ ගත්තනම් ඔය කරදර මුකුත් නෑනෙ ;)
  12. AVES

    Lanka Bell - Active Duration :)

    මාත් අරන් තිබ්බා, මෙහෙට සිග්නල් නෑ යන්තන් එක බාර් එකක් වගේ එනවා කලාතුරකින්. ඒත් ශේප් එකේ youtube උනත් බලන්න පුලුවන් කාලගුනේ හොඳනම්. පස්සෙ කොරන්ටයින් කාලෙ උන් අලුත් කනෙක්ශන් දීලා තිබ්බා. වට්සැප් වත් ලෝඩ් වෙන්නැතුව ගියා ඒකෙන් :( ඉතින් මොබිටෙල් වලට මාරු උනා. කවරේජ් තියේ නම් උන්ගෙ සර්විස් සුපිරි :yes:
  13. AVES

    මට ලොකු කරදරයක්- Cancer Problem

    බය වෙන්න එපා බ්‍රෝ, තාම රිපෝට් ඇවිල්ලත් නෑනෙ. ඔය මුලින් diagnose කරන හැම එකම කැන්සර් වෙන්නෙ නෑ. පොඩි ට්‍රීට්මන්ට්ස් වලින් ගොඩ දාන්න පුලුවන් ටියුමර් එහෙමත් මුලින් සැක කරන්නෙ කැන්සර් කියලා, ඒක හින්දා කලබල වෙන්න එපා. රිපෝට් ආවම අපි බලමු.
  14. AVES

    Man blamed for nearly half Sri Lanka virus cases speaks out

    දෙකම එකයි ඉතින්, උන් ලංකාව ගැන නිවුස් එකක් දැම්මොත් කොහෙ හරි කොනක ලංකාවෙ සුලු ජාතිකයින්ට අසාධාරණකම් වෙනවා කියලා යාන්තමට ගාවලා හරි තියෙනවා. ඒක උන්ගෙ ආයතනගත ප්‍රතිපත්තියක්ද කොහෙද. එහෙවු තැනකට රිපෝට් කරන එකයි විහිලුව.
  15. AVES

    Man blamed for nearly half Sri Lanka virus cases speaks out

    අර BBC එකේ සරොජ් පතිරණ කියලා එකෙකුත් ආටිකල් එකක් දාලා තිබ්බා හමුදාවෙන් මිනිස්සුන්ව බල්ලො බලල්ලු වගේ නිරෝදායනේට කුදලගෙන යනවය, මුස්ලිම් උන් මැරිච්ච වෙලේ උන්ගෙන් අහන්නෙ නැතුව who guidelines වලට උඩින් ගිහින් මිනී පුච්චනවය, උන්ව කොරෝනා පිටින් දාලා හෙන පීඩාවට පත්කරලය, තාම ඔෆීශියල් ගනන් මෙච්චරයි ඒ...
  16. AVES

    Mobitel b310s-927 package +router users kauda inne ??

    එහෙනම් ඉතින් usb ගහලා ගොඩදාන එක තමා ඔප්ශන් එක
  17. AVES

    Mobitel b310s-927 package +router users kauda inne ??

    රවුටරේ මුලින්ම ගත්ත එකාගෙන්ද ඕක ගත්තෙ? ඌට කියලා මාරු කරගන්න බැරි වෙයිද?
  18. AVES

    Mobitel b310s-927 package +router users kauda inne ??

    7500ක් :shocked: ඕක මොබිටෙල් එකෙන් දෙන්නෙත් සේරම එක්ක 5000ට අඩුවෙන්. සීල් කඩලා නෑ කියන්නෙ ඕක lan කේබල් එක ගහලා අන්ලොක් කරන්න ඇත්තෙ. ඒකෙන් එක එක ජල්තර කේස් එනවා කියලා අහලා තියෙනවා. Youtube එකේ පොඩ්ඩක් බලපන් ඕක usb එකක් පාස්සලා අන්ලොක් කරන guides ඇති.
  19. AVES

    Mobitel b310s-927 package +router users kauda inne ??

    සීල් කඩලා නැත්තන් අවුලක් නෑනෙ

    No contents