1. AVES

    Questions Photoshop preactivated help

    Thnks bro ❤️, දැන් එක අවුල් ගියොත් මං try කරලා බලන්නම් :yes:
  2. AVES

    Questions Photoshop preactivated help

    මං දාන්න හැදුවා බ්‍රෝ මේක. Bitdefender වලින් ඉන්ස්ටෝල් කරන්න දෙන්නෙ නෑ. Setup එක අයින් කරනවා. පස්සෙ මං ඕකෙ ඉතුරු ෆයිල් ටික අර රාහුල බ්‍රෝ දාලා තිබ්බ සෙටප් එකේ ෆයිල් ටික රිප්ලේස් කරලා ගහලා බැලුවා. කනාවට වගේ හරිගියා, ඒත් trial ended කියලා තියෙන්නෙ. තාම අවුලක් නැතුව වැඩ හැබැයි.
  3. AVES

    Mobitel 100GB package

    නෑදෑයෙක්/යාලුවෙක් හරි සෙට් කර ගනින් බ්‍රෝ
  4. AVES

    ෆින්ලන්තයේ ලොව සතුටින් ඉන්න ජනතාව

    අපේ නිරාලටත් දෙයියො, බුදුන්, ග්‍රහ අපල, පින් පව්‍ මොකුත් නෑ. වෙන කරන්න වැඩකුත් නෑ. ෆේස් බුක් ගිහින් කාත් එක්ක හරි ඇරගන්න එක ඇරුනම.
  5. AVES

    ෆින්ලන්තයේ ලොව සතුටින් ඉන්න ජනතාව

    ඒ ෆින්ලන්ඩ් atheist ලා නෙ බං, ආශික්ලන්ඩ් නිරාස් ල නෙවෙයි.
  6. AVES

    Questions Scrapbook for a Bride

    Something like second one would be better (for me)
  7. AVES

    රන්ජන් ගිය අරුම පුදුම පලතුරු කඩේ😱😎

    රංජනුත් යූ ටියුබ් කරනවද බන් දැන්? මෙහෙම ඉඳලා හරියන්නෑ, හෙට අනිද්දට මාත් පටන් ගන්න ඕනෙ.
  8. AVES

    Mobitel 100GB package

    Thnks bro ❤️
  9. AVES

    Amazon totally useless now!

    හො ඳ මේ ස ය ක් නෑ නේ!
  10. AVES

    Issaraha gedara mittek innawa!

    වැඩක් නැහැනේ හොද ටේබල් එකක් නැහැ (දෙබිලියන හාරසිය විසිපනස් මිලියන තුන්සිය හැට පන් නමදාස් දෙසිය විසි අසූ හතර) ප.ලි. : ඉස්සරහ දතකුත් නෑ
  11. AVES

    Mobitel 100GB package

    VPN වැඩද බන්, block කරලා නැද්ද?, මං nord, bitdefender try කලා කනෙක්ට් වෙන්නෙ නෑනෙ.
  12. AVES

    Red mercury🌡️🌡️🌡️⚗️

    අනේ මං පොඩි කාලෙ නර්ස් ඇන්ටිලා කිහිල්ලට රසදිය උනකට්ට ගහලා උණ බැලුවෙ. දැන් විකිරණ හින්දා මාව වඳ වෙලා ඇති දෙයියනේ...😭 අනේ දැං කෝමද මං තාත්තා කෙනෙක් වෙන්නේ....😭😭😭
  13. AVES

    අහල පහල ගෑනු උඹලට මගුල් හොයන්න එනකොට උඹල මොනවද කියන්නේ?

    උබ 6 වසරෙදිද කිරියට ආවේ, සිරා? :shocked:
  14. AVES

    ඉංග්‍රීසි හෙල්ප්

    ආ මට please අමතක උනා, ඔය සුද්දෝ please ගැන හරියට හිතනවා. මතක ඇතුව please දාපන්.
  15. AVES

    අද මට පට්ට අවුල් බන්

    අර බබාගෙ තාත්තත් ගෙදරට වැඩිය කට්ටිය එනවට කැමති නෑ නේද? ඒ මනුස්සයට කිව්වනම් හරි බබාට කරදරයි නම් ගෙදර එන අයට වැඩිය එන්න එපා කියන්න කියල ගෙවල් අයිතිකාරයා (උබ) කැමති නෑ කියලා. එතකොට ඒ මනුස්සයට නෑදෑයන්ට කියන්න excuse එකකුත් තියනවා. උබට disturb වෙන්නෙත් නෑ , ඒ මනුස්සයා උබ ගැන වැරදියට හිතන්නෙත් නෑ...
  16. AVES

    ඉංග්‍රීසි හෙල්ප්

    I have a 1600 MB sized file to be downloaded. Can I get a '1 day' premium service for that ? හරි ඇති
  17. AVES

    අද මට පට්ට අවුල් බන්

    බූට් ද බ්‍රෝ ?
  18. AVES

    මල්ලි කෙලින් වෙන්ව හොරයි

    දියවැඩියාව, drugs, නිධන්ගත රෝග ==> ස්නායු ආබාධ ==> මල්ලි අඩපණ වීම ඩොකෙක් ගාවට පල

    No contents