Dj Juicy - Dj ගමයා ඉදිරිපත් කිරීමක්
DJ Juicy M
Dj ගමයා ඉදිරිපත් කිරීමක්
හැම තැනම සැරිසරන වෙලාවේ දැකපු දෙයක් බෙදාගන්න හිතුනා . මොකද මේ කෙල්ල මරුවට මික්ස් කරනවා .... ඒ වගේම කියලත් දෙනවා .
සමහර වීඩියෝ බලද්දී උබලට බලාගන්න පුළුවන් කොහොමද වැඩ කැලි දාන්නේ කියලත් මොකද හැම දේම open කරනවා කට්ටියට බලාගන්නත් පුළුවන් වෙන විදියට
Dj කරන්න ඉන්න අයට වගේම කරන අය වෙනුවෙනුත් Dj gamaya ගෙන් ......

Last edited: