තලවතුගොඩ ඉඩම් මිල දී ගැනීම
මම තලවතුගොඩ පැත්තෙන් ඉඩමක් අරගෙන ගෙයක් හදා ගන්න හිතාගෙන ඉන්නවා. මට දැන ගන්න ඕන කරලා තියෙනවා තලවතුගොඩ පැත්තෙ වැඩියෙන්ම සුදුසු කොයි වගේ ප්‍රදේශද කියන එක. ඒ කියන්නේ හොරු කුඩු කාරයො චන්ඩි එහෙම නැති, ආරක්ශාව අතින් හොඳ, වහින කාලෙට වතුරට යට වෙන්නේ නැති, හොඳ සමාජ පරිසරයක් තියෙන ඒ වගේම ගෙයක් හදන කොට සුදුසු පසක් එහෙම තියෙන ප්‍රදෙශයක්. ඒ වගේම හොඳ විශ්වාසවන්ත land sale කාරයො කවුද කියලත් දැන ගන්න කැමතියි. ළඟදි මම වීර මාවතේ තියෙන ඉඩමක් බලන්න යන්න හිතා ගෙන ඉන්නවා. එහේ කොහොමද කියලත් දැන ගන්න කැමතියි.

Last edited:
)..මම මාස හයකින් විතර ඔතනින් ගිහින් නම් නැහැ හැබැයි ඔතන මරු තැන..උඹට ඕනෙම නම් මම වෙලාවක තැන බලල එන්නම්..උඹ ගියාද බලන්න? 