1. Malinga

    Windows

    බොහෝවිට දාන ඩ්‍රයිවර් එකක් අවුල් ඇති. නැත්තම් තව හේතු තියෙනව
  2. Malinga

    Sinduwen Sinduwa II

    විසේකාර නුඹෙ කොඩුකාර සිත ඉලන්දාරි මට දෙනව ද සොඳුරිය වහන් කරන් ඉන්නට බෑ හදතුළ දෝරෙ ගලා
  3. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    දැන් මොකක් ද මාතෘකාව? :D
  4. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මාත් දන්නෙ නෑ. ඒ වුණාට ඉතින් ෆිල්ම්නම් බලනව ඔය භාෂාවල. :D
  5. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මමනම් තෙළිඟුවල තනිකර ලවු නැතුව තියෙන ඒව තමයි වැඩිපුර බලන්නෙ. 100 ගහන වගේ ඒව :lol::lol: Srinivasa Kalyanam ඕක ගල් අස්සෙ හැංගෙනව ද කියල දන්නෙ නෑ. බලන්න ඕන.
  6. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    තෙළිගු නෙමෙයි ඔය. එකක් මලයාලම්. අනික ටැමිල්. ok kanmani එක බැලුව ද කියල මතක නෑ. ජූඩ් එකනම් බැලුව
  7. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කිලර් අකමැති ම තෙලිගු විවාහය ආදරය වගේ ෆිල්ම් එකක් බලන්න තියෙන්නෙ :lol::lol:
  8. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මේකෙ කවුරු හරි බලපු කෙනෙක් ඉන්නවනම් දැනගන්න පුළුවන් වෙයි විස්තරය. මාත් කීප පාරක් ඩවුන්ලොඩ් කරනව ද කියල හිතුවට කළේ නෑ
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    දන්නෙ නෑ මං තාම ඩවුන්ලොඩ් කළේ නෑ
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    https://www.hindustantimes.com/hollywood/why-did-only-original-avengers-survive-infinity-war-marvel-gives-answers/story-LxOTGy3lpdbHUIYUUcBT5I.html https://www.looper.com/120410/infinity-wars-ending-reversed/
  11. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    සුභපැතුම් 2k පෝස්ට් වලට :D
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    occupation 2018 ඔයා බලල ඇති. නැත්තම් වැඩක් නැතුව ඇති. මං තාම ඩවුන්ලොඩ් කළේ නෑ ඒක. ටිකක් පරිණයි
  13. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එහෙනම් ලොකු කයියක් දාගන්න
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ලංකාවෙ වැඩිපුර ම බැණුම් අහන මාතෘකා 3. දේශපාලනය, ආගම්, ගැහැණිය(කෙල්ලො)
  15. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    වලියක් දාගන්න :lol::lol:
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඕකත් දේශපාලනය වගේ තමයි. කොයි දේටත් ගාවගන්නව :D
  17. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ආගම් කියල දෙයක් තියෙන්නෙ මිනිස්සුන්ගෙ මානසික සංවර්ධනය උදෙසා. ඒව අදකාලෙ මිනිස්සු විසින් ම වැරදියට පාවිච්චි කළා කියල ඒවට ඒ ආගම් හෝ දර්ශන පලි නෑ.
  18. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කවුරු වැරැද්දක් කළත් ඒක වැරද්දනෙ. ඒකට ආගම සම්බන්ධයක් නැහැනෙ. හාමුදුරුවොරු වුණත්, පූජකයො වුණත්, ෆාදර්ල වුණත් වැරදි කරන අවස්ථා තියෙනවනෙ මනුෂ්‍යයො විදියට.
  19. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මං කොහොමත් ෆිල්ම් හෝල් එකක තාම ෆිල්ම් එකක්නම් බලල නෑ :lol::lol: සාමාන්‍යයෙන් මං සත්‍යය කථා බලනව සෑහෙන්න අඩුයි. බලන්නෙ නැති තරම්

    No contents