~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නිකන් හරි හමුදුරුනමක් ගැන හදල තිබ්බනන් ෆිල්ම් එක බලන්න තිබ්බ කට්ටිය :lol:

    කවුරු වැරැද්දක් කළත් ඒක වැරද්දනෙ. ඒකට ආගම සම්බන්ධයක් නැහැනෙ. හාමුදුරුවොරු වුණත්, පූජකයො වුණත්, ෆාදර්ල වුණත් වැරදි කරන අවස්ථා තියෙනවනෙ මනුෂ්‍යයො විදියට.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එක හොදයි මොකද එව විස්වාසයන්නෙ මොකො අපි ඕව ඇත්තට දැකල තියනවයි

    ආගම් කියල දෙයක් තියෙන්නෙ මිනිස්සුන්ගෙ මානසික සංවර්ධනය උදෙසා. ඒව අදකාලෙ මිනිස්සු විසින් ම වැරදියට පාවිච්චි කළා කියල ඒවට ඒ ආගම් හෝ දර්ශන පලි නෑ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නිකන් හරි හමුදුරුනමක් ගැන හදල තිබ්බනන් ෆිල්ම් එක බලන්න තිබ්බ කට්ටිය :lol:

    හැබැයි ඉතින් ඕකටත් සෑහෙන කේස් දැම්මා.

    මම නම් හාමුදුරුවෝ කරන දේවල් වලට බුද්දාගමට බනින්නෙත් නෑ.ෆාදර්ලා කරන දේවල් වලට කතෝලික ආගමට බනින්නෙත් නෑ.

    කවුරු වැරැද්දක් කළත් ඒක වැරද්දනෙ. ඒකට ආගම සම්බන්ධයක් නැහැනෙ. හාමුදුරුවොරු වුණත්, පූජකයො වුණත්, ෆාදර්ල වුණත් වැරදි කරන අවස්ථා තියෙනවනෙ මනුෂ්‍යයො විදියට.

    හපොයි ආගම්නම් ගාවගන්න එපා. කලිනුත් ඔය ෆිල්ම් එකට කේස් එකක් ගියා
    ඔකේ තියෙන්නේ එකතරා චරිතයක් ගැන විතරයි
    ආගමික කරුණක් සම්බන්ධ වෙලා නැ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හපොයි ආගම්නම් ගාවගන්න එපා. කලිනුත් ඔය ෆිල්ම් එකට කේස් එකක් ගියා
    ඔකේ තියෙන්නේ එකතරා චරිතයක් ගැන විතරයි
    ආගමික කරුණක් සම්බන්ධ වෙලා නැ

    ඕකත් දේශපාලනය වගේ තමයි. කොයි දේටත් ගාවගන්නව :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලංකාවෙ වැඩිපුර ම බැණුම් අහන මාතෘකා 3.

    දේශපාලනය, ආගම්, ගැහැණිය(කෙල්ලො)
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    :lol::lol:

    හැබැයි ඉතින් ඕකටත් සෑහෙන කේස් දැම්මා.

    මම නම් හාමුදුරුවෝ කරන දේවල් වලට බුද්දාගමට බනින්නෙත් නෑ.ෆාදර්ලා කරන දේවල් වලට කතෝලික ආගමට බනින්නෙත් නෑ.

    ඔව් එ උනාට බන් රාජ්ජ ආගම සම්බන්ද එවනන් කොහොමත් දාන්න දෙන්නැ, හාමුදුරු කෙනෙක් වැරද්දක් කරාම නිකන්ම චීවර දාරියො වෙන රටෙ ඕක මොකද්ද බන්....
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    ආගම් කියල දෙයක් තියෙන්නෙ මිනිස්සුන්ගෙ මානසික සංවර්ධනය උදෙසා. ඒව අදකාලෙ මිනිස්සු විසින් ම වැරදියට පාවිච්චි කළා කියල ඒවට ඒ ආගම් හෝ දර්ශන පලි නෑ.

    හපොයි ආගම්නම් ගාවගන්න එපා. කලිනුත් ඔය ෆිල්ම් එකට කේස් එකක් ගියා
    ඔකේ තියෙන්නේ එකතරා චරිතයක් ගැන විතරයි
    ආගමික කරුණක් සම්බන්ධ වෙලා නැ

    අපි හදමුද එකෝඩින්ග්ටු කටුස් කියල ෆිල්ම් එකක් :lol:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    අරගෙන තියෙන්නේ වවලත් එක්ක... එක බලන්න තමයි ආවේ බන්.. සතියෙන් සතිය යන්න ඕනේ... :(:(

    කොච්චර හොඳද මචන්. negative හිතන්න එපා. එක තැනක desk එකක් ඉස්සරහ ජීවත් වෙනවට වැඩිය travel කර කර ඔහොම කරන එක luck එක. මන්නන් එකෙන්ම කැමති ඔය වගේ දේවල් වලට. තව කරපන්.
    මොනාද වගාව බන්?
     
    නැද්ද අලුත් ෆිල්ම් ටිකක්.... :(:(

    predator මේ පාර එක සුපිරි කතාවක් තියෙන්නේ.

    උඹට මන් list එකක් දෙන්නන්. extreme sci fi බලන එකෙක්ට ඕකේ ඔක්කොම සෙට් වෙනව. https://variety.com/gallery/interstellar-most-realistic-space-flight-films/

    Jarhead(2005) බැලුවද?
     
    Last edited:

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83

    SSD එකක් අරගෙන ගහන්න. එතකොට හරි :P

    ඔව් ඔව් upgrade වෙලා ඉන්නේ දැන්. :yes::yes:

    :yes::yes: ඒ වගේ ෆිල්ම් මං කොහොමත් බලනව. මේ ළඟදිත් මොකක් හරි ලෝක විනාෂ ද මොකක් ද ෆිල්ම් එකක් ඇවිත් වගේ දැක්ක. තාම බැලුවෙ නෑ.

    Dwayne Johnson උඩ පැන පැන ලෝකේ බේරගන්න එකක් නෙවෙයිනන් නම දාපන්කෝ ... :D
     
    Last edited:

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඇත්තටම ඔයා හොද කොල්ලෙක්ද......:dull:

    ඔව් nice guy කියල දැම්මේ ඒකනේ. මට හැමෝම කියනව මෙහෙම.
    ඔයා හොඳයි... ඒත්... හ්ම්ම් :rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඔව් upgrade වෙලා ඉන්නේ දැන්. :yes::yes:

    Dwayne Johnson උඩ පැන පැන ලෝකේ බේරගන්න එකක් නෙවෙයිනන් නම දාපන්කෝ ... :D

    occupation 2018

    ඔයා බලල ඇති. නැත්තම් වැඩක් නැතුව ඇති. මං තාම ඩවුන්ලොඩ් කළේ නෑ ඒක. ටිකක් පරිණයි