occupation 2018
ඔයා බලල ඇති. නැත්තම් වැඩක් නැතුව ඇති. මං තාම ඩවුන්ලොඩ් කළේ නෑ ඒක. ටිකක් පරිණයි
බලල නෑ. Attack the block වගේ ටිකක්. බලන්නත් හිතෙනව.

occupation 2018
ඔයා බලල ඇති. නැත්තම් වැඩක් නැතුව ඇති. මං තාම ඩවුන්ලොඩ් කළේ නෑ ඒක. ටිකක් පරිණයි

අද නයිට් ඩියුටි කරන එකා කලින්ම ඇවිල්ලා
හොද කොල්ලෝ මොකෝ අද කලින්ම සේවයට වාර්ථා කලේ?
කෝ කට්ටිය නිදිද අද කලින්ම? අහ එහෙනම් ඉතින් එපා වෙනව තමයි. හැමදා ම ඉගෙන ගන්න ගියාමත් එපා වෙනවනෙ![]()

එවගෙද මල්ලි මම චන්දෙ දුන්නා ම ලැබෙන චන්ද 1000...![]()

fake account walinda



ඔව් අද ආවා කලින්.කෝ කට්ටිය නිදිද අද කලින්ම?

සුභපැතුම් 2k පෝස්ට් වලට![]()





කොච්චර හොඳද මචන්. negative හිතන්න එපා. එක තැනක desk එකක් ඉස්සරහ ජීවත් වෙනවට වැඩිය travel කර කර ඔහොම කරන එක luck එක. මන්නන් එකෙන්ම කැමති ඔය වගේ දේවල් වලට. තව කරපන්.
මොනාද වගාව බන්?
predator මේ පාර එක සුපිරි කතාවක් තියෙන්නේ.
උඹට මන් list එකක් දෙන්නන්. extreme sci fi බලන එකෙක්ට ඕකේ ඔක්කොම සෙට් වෙනව. https://variety.com/gallery/interstellar-most-realistic-space-flight-films/
Jarhead(2005) බැලුවද?


occupation 2018
ඔයා බලල ඇති. නැත්තම් වැඩක් නැතුව ඇති. මං තාම ඩවුන්ලොඩ් කළේ නෑ ඒක. ටිකක් පරිණයි
දන්නෙ නෑ මං තාම ඩවුන්ලොඩ් කළේ නෑ


mama deparak down karanna hadala kare naa bn![]()
මේකෙ කවුරු හරි බලපු කෙනෙක් ඉන්නවනම් දැනගන්න පුළුවන් වෙයි විස්තරය. මාත් කීප පාරක් ඩවුන්ලොඩ් කරනව ද කියල හිතුවට කළේ නෑ


ekane bn storyline eka kiyewwama down karanna hithenne naa![]()